Blood Drive [S01 : E10] Sinhala Subtitle
හොඳයි යාළුවනේ ඔන්න එහෙනම් blood drive 10 වන එපියේ සබ් එක ගෙනාවා.කලින් කොටසේ අර හීනේ මතක ඇතිනේ.කොහොමහරි ආතර් ඒකෙන් එලියට එනවා.යන්න තැනක් හිතාගන්න බැරුව ආතර් ඔහේ ඇවිදගෙන යනවා.එතකොට ඔහුට දකින්න පුලුවන් වෙනවා නඟරයක්(ක්‍රෝනන්බර්ග්).හැමෝම සතුටින් ඉන්න එකක්.
ඒත් ඒ නඟරයට එන ග්‍රේස්ට ආතර්ව ආයිමත් එක්කන් යන්න පුලුවන් වේවිද…? මොකද මේ කියපු නඟරයත් එච්චරම හොඳ තැනකුත් නෙවෙයි…?ඒ අතරේ ආතර්ව හොයාගෙන එන ක්‍රිස්ටෝපර් හා ආකිට මුහුන දෙන්න වෙන අභියෝග මොනවද…?මේ නඟරයේ තියෙන අමුත්ත මොකද්ද…?ආතර් හා ග්‍රේස්ව බේරගන්න අවසානයේ එන්නේ කවුද…?blood drive එක්ක දිගටම ඉන්න. බුදු සරණයි ,හැමෝටම ජයවේවා!
Spoiler Warning : A wounded Arthur stumbles into Cronenburgh, a wasteland oasis that may be too good to be true…
එලඑල.
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ඊගාව කොටස් ටිකත් විජහට දෙන්න..
ජය වේවා..
09 weni epi eke sub eka download karanna denne nane bro.
Than you bn
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. season 02 එකක් ආවොත් ඒකටත් සබ් එක දෙන්න.. 👊👊
ජය වේවා.! 😊
Weda nne bn
Sub ekata tnx bro