Blood Drive [S01 : E11] Sinhala Subtitle
කොහොමද යාළුවනේ? මෙන්න එහෙමනම් blood drive 11 වන එපියේ සබ් එක අරන් ආවා.අද දවසම හෙන ගේමක් දීලා අන්තිමේදී වැඩේ ඉවරවුන ගමන්මයි මේ දුන්නේ.ඇස් වලටත් එක්ක හෙන අමාරුයි.කන්නාඩි දාන්න වේවිද දන්නේ නෑ :).කමක් නෑ ආසාවෙන්ක් අරන වැඩක් හින්දා අවුලක් නෑ.එහෙනම් අද කොටස පැත්තට යමු,
කලින් කොටසේ මතක ඇතිනේ ස්ලින්ක් අවසන් ක්‍රියාදාමයක් ගැන කියනවා.ඒක මොකක් වෙන්න ඇතිද. අද කොටසේ වෙන්නේ ඒ දේ තමා… ඒවගේම ආතර්ව හොයාගෙන ආව ක්‍රිස්ටෝපර් ආපහු ආකි ගාවට යනවා. ඒ ආකිට ඇතිවෙලා තියෙන ප්‍රශ්නය පලවෙනියටම විසඳන්න…ඒවගේම මේ හැමදේම පස්සහ ඉන්න මහළු මනුස්සයගේ ඇත්තම පෙනුම අද කොටසින් එලිවෙනවා.මහළු මනුස්සයා ඇත්තෙන්ම ග්‍රේස් ගේ නංගී කිව්වොත්… බලලම කියන්න .එහෙනම් මං ගියා. බුදු සරණයි! ජයවේවා!
Spoiler Warning : Arthur resists bloodlust; Grace confronts a shocking revelation in a deadly battle-dome fight…
එලම එලම
බෝම ස්තූතියි උප සිරැසියට
ජය වේවා..
ඊගාව ටිකත් විජහට දෙන්න..
Thank you bro
Adeyi Koo ban ithuru ewa
තැන්ක් යූ බ්‍රෝ
Sub ekata tnx bro