Blood Drive [S01 : E13] Sinhala Subtitle

November 12, 2017 Expert Subtitler

සුබ දවසක් වේවා අපේ Blood Drive රසිකයින්ට.අදනම් ඔන්න මට වගේම ඔයාලටත් සතුටු ඇති.මොකද ඔන්න ඔයාලා ඉවසීමෙන් බලපු මේ ටෙලි කතාවේ අවසන් එපියේ සබ් එක ගෙනාපු හින්දා.ඉතින් මුල් දවසේ කිව්වා වගේ මේ මම ටෙලි කතාවකට උපසිරැසි කරපු පලවෙනි වතාව, ඒ හින්දා මේ සීරීස් එක මට ගොඩක් වැදගත්.ඇත්තෙන්ම කිව්වොත් එපිසෝඩ් 13 ක් වුනාට මේක ඕගොල්ලොන්ට දෙන්න මටත් ලොකු අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වුනා.කොහොම වුනත් පලමු සමයේ අවසන් කොටස නිසයි ඒ බවත් මම ටිකක් මතක් කලේ.Blood Drive සබ් එක මට කරන්න කියලා කිව්වේ අපේ සමීර ඉඳුනිල් සහෝ.ඉතින් මං මේ වෙලාවේ සමීර සහෝ, කවීෂ සහෝ ඇතුලු අපේ Subz LK උපසිරැසි අංශයේ සියලු දෙනාටත් ස්තූති කරනවා.ඒවගේම කියන්න ඕනි මං ඇත්තෙන්ම බලාපොරොත්තු වුනාටත් වැඩියෙන් ගොඩක් අය Blood Drive  බලලා තිබුනා.ඉතින් ඔය දේවල් අස්සේ ගොඩක් අදහසුත් පලවෙලා තිබුනා.ඉතින් ඒ හැමෝටමත් ගොඩක් ස්තූතියි මොකද ඔයාලා දක්වන අදහස් වලින් තමයි අපිට තවත් මේ වගේ නිර්මාණ ඔයාලට දෙන්න උනන්දුවක් ඇති කරන්නේ.එහෙනම් අපි බලමු අද කොටස ගැන…

මේ කතාවේ එන හැමෝටම හෙනයක් වුනු තැන ඒවගේම මේ කතාව පාදක වෙලා තියෙන්නේ Heart ආයතනය.ඉතින් අද කොටසින් වෙන්නේ Heart  එකේ අවසානය.ඒත් මේකට අවසානය කියන්න බෑ.(අද කොටසේ අන්තිම හරිය) ඒවගේම කාමා ග්‍රේස්ට කොච්චර නපුරුකම් කලත්, අවසාන මොහොතෙදී පවා ග්‍රේස් තමන්ගේ සහෝදරිය අත්හරින්නේ නෑ.කලින් කොටසේ අවසානයේ මතක ඇතිනේ ක්‍රිටෝපර්ව කාමා වැරදි වැටහීමකට පොලඹවනවා.(වීඩියෝ එක පෙන්නලා) ඒකෙන් හොඳටම කේන්ති ගියපු ක්‍රිස්ටෝපර්, ආතර්ව මරන්න උත්සහ කරනවා.ඒ ක්‍රිස්ටෝපර්ට ලැබුනු අලුත්ම බලයනුත් එක්ක කොහොම හරි අවසානයේදී කාමා තේරුම්ගන්නවා තමන්ගේ අක්කා එයාට කොච්චර ආදරෙයිද කියලා…

ඔන්න ඉතින් ඔය විදියට අද කොටසේ පුංචි සාරාංශයක් ගෙනාවා.නොකියවුනු තවත් ගොඩක් දේවල් අද කොටසින් වෙනවා.ඒ හින්දා මේ කොටසත් අමතක නොකර බලන්න.ඒවගේම තවත් නොබලපු යාලුවෝ ඉන්නවනම් බලන්න කියලත් ආරාධනය කරනවා.එහෙනම් අවසන් වශයෙන් ආයිමත් හැමෝටම ස්තූතිවන්ත වෙනවා.ඔයාලගේ වටිනා අදහසුත් දැනගන්න කැමතියි.එහෙනම් ඒගැනත් සලකා බලන්න.හරි.එහෙනම් මං යනවා.ලඟඳිම තවත් සලරුවකින් හමුවෙමු.ජය වේවා හැමෝටම…බුදු සරණයි!!!

Finish Line

Spoiler Warning : Arthur, Grace and Slink attack Heart Enterprises, but their deepest fears await them…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ලක්ෂාන් සමීර
11 Movies
43 TV Series
54 Total
Discussion (15)
  • Kavisha Methruwan Expert Subtitler
    Windows 8.1 Chrome 61

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.නවත්තන්නේ නැතුව එක දිගටම කතාව මාලාවට උපසිරැසි දුන්න එක නම් ලොකු සතුටක්.ඔබට තුති…ජය වේවා!

    • Lakshan Sameera Expert Subtitler
      Windows 7 Chrome 61

      බොහොම ස්තූතියි කවීෂ සහෝදරයා!

  • Pasindu Amarasinghe Expert Subtitler
    Android 7 UC Browser 11.2

    උපසිරසියට තුති සහෝ??
    ඔබට ජය???

    • Lakshan Sameera Expert Subtitler
      Windows 7 Chrome 61

      බොහොම ස්තූතියි පසිඳු සහෝදරයා!

  • Shashika Akalanka User
    Windows 10 Chrome 62

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    • Lakshan Sameera Expert Subtitler
      Windows 7 Chrome 61

      බොහොම ස්තූතියි ශශික සහෝදරයා!

  • Sandun Unregistered
    Android 5.1 Chrome 60

    Okkoma iwara wenakam godak pin. Thawath upasirisiyakin hamuwemu. Obata JAYA…..

    • Lakshan Sameera Expert Subtitler
      Windows 7 Chrome 62

      බොහොම ස්තූතියි සඳුන් සහෝදරයා!

  • Kalana Unregistered
    Android 4.4 Chrome 55

    Nawaththan nethuwa sub dunnu ekata thanks machan. Me site eke ekak eka digata denna ekek nene. E athin uba supiri……… thanks…. thanks………….

    Baiscope eken nodena ewa meken dena eka pattetama watinawa. Thanks

    • Lakshan Sameera Expert Subtitler
      Windows 7 Chrome 62

      බොහොම ස්තූතියි කලන සහෝදරයා!

  • sahan Unregistered
    Windows 8 Chrome 29

    season eka iwara wenakamma sub eka dunnata thanks bro. jaya wewa!

  • Lakshan Sameera Expert Subtitler
    Windows 7 Firefox 57

    අවසානය දක්වා හිටපු හැමෝටම ස්තූතියි…
    නැවත මේ සීරිස් එකේ වෙන සීසන් එකක් එන්නේ නෑ කියලයි කියන්නේ…
    දිගටම අපිත් එක්ක ඉන්න…
    ජය!!!

  • Hashan Priyadarshana User
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි සහෝ් එපිසෝඩ් 13ටම සබ් එක දුන්නට.. තව තව ෆිල්ම්වලට ටීවී සීරිස්වලට සිංහල සබබ් එක දෙන්න.. 😊😊
    ජය වේවා.!! 👍👊

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 81

    Sub ekata tnx bro

  • Dineth_Kanishka Unregistered
    Android 6 Chrome 96

    Thank you…

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search