හම්මේ ඔන්න යාලුවනේ දවස් දෙකකට පස්සේ ලොකු කට්ටක් කාලා blood drive , හතරවෙනි එපියෙත් සබ් එක ගෙනාවා. මම කිව්වා වගේම ඉක්මනට සබ් එක දෙන්න පුලුවන් වුනා…වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ..මේ ඉවරවෙච්ච ගමන්ම තමයි දුන්නේ..එහෙනම් මගෙ කතාව ඉවරයි.
අද කොටස ගැන කිව්වොත් blood drive රසිකයෝ අනිවා බලන්න ඕනි කොටසක් තමා මේ. මේකෙදිත් ග්‍රේස්ටයි,ආතර්ටයි හොයාගන්න පුලුවන් වෙනවා heart එකේ තවත් කොටසක් ගැන. ඒ වගේම කතාවේ දිගටම ආපු ග්‍රේස්ගේ නංගිව හොයන්නයි අපේ වීරයෝ දෙන්නා මානසික රෝහලට .යන්නේ..එත් ඒක ඒවෙනකොටත් මානසික රෝහලක් නෙවෙයි…මිනීමරන තැනක් කිව්වොත් හරි. ඇත්තටම මේ කොටස බලද්දි මට මතක් වුනේ Wrong Turn චිත්‍රපට මාලාවේ 4වෙනි චිත්‍රපටිය ගැන…තව මේ කොටසින් දැනගන්න ලැබෙනවා ග්‍රේස්ට මේ තරඟයට එන්න වුන හේතුව… ඒවගේම ජූලියන් ස්ලින්ක්ගේ ඇත්තම තත්වය…
ඉතින් මේ කොටසත් බලන්න කියලා අපේ යාලුවන්ගෙන් ඉල්ලන ගමන් දිගටම blood drive එක්ක ඉඳියි කියලත් බලාපොරොත්තු වෙනවා.ඊලඟ එපියත් ආපුගමන්ම දෙන්න බලාපොරොත්තු වෙනවා…එහෙනම් අදට මම ගියා ඔබට ජය…!!
Spoiler Warning : Arthur and Grace take a dangerous detour to a mental asylum to search for Grace’s missing sister…
eela bro thanx
Tnx kolla
බෝම ස්තූතියි උප සිරැසියට..
ජය වේවා…
AMERICAN GODS TV SRS EKATA KAURU HARI SUB DENDOOOOO
elama….
episode 5 ikamatama sub eka ona.we are waiting!!!!!!!!!!!!!!!!!
the warked series eke sub tika gigata dennko kawuru hari
Sub ekata tnx bro