Blood Drive [S01 : E12] Sinhala Subtitle

November 09, 2017 Expert Subtitler

හොඳයි යාලුවනේ මෙන්න Blood Drive 12 වෙනි කොටසේ සබ් එක ගෙනාවා.තව එකම එක එපියක් තමයි දෙන්න තියෙන්නේ.ඒකෙත් වැඩ මේ අතරේ කෙරීගෙන යනවා.වැඩි කතා ඕනි නෑ.අද කොටස පැත්තට හැරෙමු.කලින් කොටසේ විදියට ආතර්ව ප්‍රීමෝ බවට පත්වුනා.ඊට පස්සේ මොකද වෙන්නේ.ප්‍රීමෝගේ ඉරණම කොයි වගේ වේවිද?මේ අතරේ ආතර්ව හොයාගෙන එන ක්‍රිස්ටෝපර්ගේ තියෙන වැරැද්ද මොකද්ද?ආතර්, ග්‍රේස් ආපහු එකතුවේවිද?ස්ලින්ක්ගේ අවසාන සැලැසුම මොකද්ද?මේ ඔක්කොටම උත්තර අද කොටසින් ලැබෙනවා.එහෙනම් දැනට මං යනවා.මොකද බොහෝම ඉක්මනින් ආයිමත් ඔයාලව හම්බවෙන්න ඕනි හින්දා.එහෙනම් අපේ Blood Drive රසිකයොන්ට ජයවේවා!!!

Spoiler Warning : Slink throws the ultimate mayhem party; Grace and a mysterious newcomer fight for Arthur’s soul…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ලක්ෂාන් සමීර
11 Movies
43 TV Series
54 Total
Discussion (4)
  • Eranga Sandaruwan User
    Android 6 Chrome 54

    උප සිරැසියට බොහෝම ස්තූතියි සහෝ..
    ජය වේවා..

    • Lakshan Sameera Expert Subtitler
      Windows 7 Chrome 61

      බොහොම ස්තූතියි එරංග සහෝදරයා!

  • Hashan Priyadarshana User
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි මචං සබ් එකට.. 👊👍
    ජය වේවා.! 😊

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 81

    Sub ekata tnx bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search