Blood Drive [S01 : E03] Sinhala Subtitle

July 09, 2017 Expert Subtitler

ඉතින් කොහොමද? මම පලවෙනියෙන්ම අපේ Blood Drive රසිකයන්ගෙන් සමාව ඉල්ලන්න ඕනි.මොකද සීරිස් එකේ 3,4 එපි දෙකම ඇවිල්ලා තියෙනකොට දැන් තමා 3 වෙනි එපියෙ සබ් එක ඉවර කරන්න ලැබුනේ. මේක පරක්කු ඇයි කියලා ගොඩක් අය ඇහුවා කියලා දැනගන්න ලැබුනා. ඉස්කෝලේ වැඩයි, තව ගොඩක් වැඩයි හින්දා තමයි මෙච්චර පරක්කු වුනේ. කොහොමහරි, මෙච්චර දවසක් ඉවසන් හිටපු අපේ රසිකයින්ට ගොඩක් ස්තූතියි.

කලින් එපියේ මතක ඇතිනේ වුනු දේ…..මේ පාර කොටසින් වෙන්නෙත් අමුතුම දෙයක්.ඒ තමයි අපේ ආතර්ටයි ග්‍රේස්ටයි හම්බවෙනවා Heart ආයතනයට සම්බන්ධ තවත් ආයතනයක්. ඒක කාර් අලුත්වැඩියා කරන ආයතනයක්… ආයතනයක් කියනවට වඩා ඒකට නඟරයක් කියන එක සාදාරනයි. ඉතින් අපේ වීරයෝ දෙන්නට එහෙදිත් අභියෝග ගොඩකට මූණදෙන්න සිද්ධවෙනවා….මම වැඩිය කියන්න යන්නේ නෑ. එතකොට කතාවේ අගයක් නැතිවෙන .හින්දා…කොහොමහරි අද කතාවත් ගොඩක් හොඳයි. හොඳයි කිව්වට හැමදාම කියනවා වගේ මේකේ ඇතුලත් ඇතැම් දර්ශන ගැන සැලකිලිමත් වෙන්න කියලා අපේ යාලුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

එහෙනම් මම යනවා. ගියාට පුලුවන් ඉක්මනටම (හෙට අනිද්දම) අනිත් එපියත් ගේන්න අනිවා බලාපොරොත්තු වෙනවා. එතකම් පොඩ්ඩක් ඉන්න… ඒවගේම ඔයාගේ වටිනා අදහසත් පහලින් දාන්න කියලා මතක් කරනවා. හරි එහෙනම් ඉක්මනටම ආපහු .එන්නම්…ඔබට ජය!!!

Spoiler Warning : Arthur and Grace race through a mysterious city only to fall prey to its nocturnal inhabitants…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ලක්ෂාන් සමීර
11 Movies
43 TV Series
54 Total
Discussion (5)
  • Kasun Widusha Unregistered
    Windows 7 Maxthon 4.9

    FB ekan msg ekkuth demma bn moko parakku kiyala.ela tnx mcn

  • Nipun Sachinda Unregistered
    Android 6 Chrome 59

    Thanks you very much sub title .next episode ekata sub eka ikmatata ona…

  • sahan Unregistered
    Android 6 UC Browser 11.3

    Niyamai hode.
    Anith ewath oneee.

  • Eranga Sandaruwan User
    Android 6 Chrome 54

    හහ් හා.. මේ තියෙන්නේ බඩු..
    බෝම ස්තූතියි උප සිරැසියට..
    ජය වේවා..

    සබ්ස්.එල්කේ එකේ කමෙන්ට් එකක් දානවමද කොහෙද මේ..
    මට ලොග් වෙන්න දුන්නෙම නෑ එකකින් වත්..

  • Sudeepa Unregistered
    Android Opera Mini 27

    Ela Ela Digatama karagena yamu

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search