• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Hindi Movies
  • Mirzya (2016) Sinhala Subtitle

Mirzya (2016) Sinhala Subtitle

2017/03/11 at 8:45 pm
Hasitha Prasad

ඔන්න මේ චිත්‍රපටය අපේ ඇඩ්මින් මණ්ඩලයේ ඉල්ලීමක්.ඉතින් මුලින්ම ඒගොල්ලන්ට ස්තූති කරනවා මට මේ චිත්‍රපටය බාරදුන්නට.බාරගත්තට ඒවෙනකොට මේකට එකම ඉංග්‍රීසි උපසිරසියක්වත් නිකුත් වෙලා තිබුණෙ නැති නිසා සම්පූර්ණයෙන්ම ටයිම් ලයිනුත් හදාගෙනමයි උපසිරසිය හදන්න වුණේ.ඒ නිසයි දවස් කීපයක් ගතවුණේ.හරි ඒ කතා ඇති දැන් මං මේ මිර්සයා චිත්‍රපටයෙ වගතුග පොඩ්ඩක් කියන්නම්…

මේකෙ නම මිර්සයා වුනාට හරි නම මිර්සා කියලයි ඉන්දියානුවො කියන්නෙ, මිර්සයා කියන්නෙ ඒකඋච්චාරණය කරන ආකාරයලු.මේක පුරාණ ඉන්දියාවේ විසූ මිර්සා- සහිබාන් නම්වූ පෙම් යුවලගේ ඛේදනීය ප්‍රේමවෘතාන්තය පදනම් කරගෙන නිර්මාණය කරපු චිත්‍රපටයක්.මේ පෙම්පුවත ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ජනප්‍රියම පෙම්පුවත් හතරෙන් එකක්ලු.මේ චිත්‍රපටය නිමවෙන්නේ ඔවුන් වර්තමානයේ  යලිත්  ඉපිද  මේ ආත්මයේදීත් පෙර භවයන්වල ලෙසම ප්‍රේමයෙන් බැඳෙන ආකාරයටයි.පුරාණ කතාවත් සමගින් තමයි  මේ වර්තමාන කතාවත්  ගලාගෙන යන්නේ.මගේ අදහස මේකට විලියම් ශේක්ස්පියර්ගෙ රෝමියෝ -ජුලියට්හි ආභාෂයත්ටිකක් අරගෙන තියනවා වගේම මේක බැලුවම ලංකාවේ ජනප්‍රියම වේදිකා නාට්‍යයකුත් ඕගොල්ලන්ට මතක් වෙයි.

මේ චිත්‍රපටයට IMDB වලින්නම්  4.6ක වගේ සාමාන්‍ය අගයක් තමයි ලැබිල තියෙන්නෙ.ඒ වුණාට Rotten Tomatos අඩවියෙන් 100% ඉහළ අගයක් ලබාගන්න මිර්සයා සමත් වෙනවා. සම්මාන පැත්තෙන් ගත්තොත්   2017  ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේදී හොඳම සංගීත අධ්‍යක්ෂණය සහ හොඳම තනු නිර්මාණයට හිමි සම්මානවලට නිර්දේශ වුණා. ස්ක්‍රීන් වීක්ලි උළෙලේදී  මෙහි මිර්සාගේ සහ මොනීෂ්ගේ  චරිතයට පණපෙවූ  හර්ෂ්වර්ධන් කපූර් (අනිල් කපූර්ගේ පුතා සහ සෝනම් කපූර්ගේ බාල සොහොයුරා) හොඳම නැගීඑන නළුවාට හිමි සම්මානය ලබාගත්තා.මේ ඔහුගේ ප්‍රථම සිනමා ආගමනය. 2017 ස්ටාඩස්ට් සම්මාන උළෙලේදී තවත් සම්මාන 3කට නිර්දේශ වී එයින් දෙකක් ලබාගත්තා. ඇත්තටම ශන්කර්, ඒෂාන්, ලෝයි ත්‍රිත්වයේ සංගීතය මේ චිත්‍රපටය අමුතුම අත්දැකීමක් බවට පත්කරල තියනවා.මෙහි සහීබාන් කුමරිය සහ සුචිත්‍රා ලෙස රංගනයෙන් දායක වන්නේ  සයියාමි කේර් මේක ඇයගෙත් ප්‍රථම සිනමා රංගනය. ඇය ඉන්දියානු ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩිකාවක් සහ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක් බවටත් සඳහන්.හර්ෂ්වර්ධන් කපූර් මේ චිත්‍රපටය වෙනුවෙන්ම වසර තුනක් තිස්සේ අසුන් පැදීම සහ දුණු ඊතල පුහුණුවූ බවත් ඉස්තාලයේ අසුන් නෑවීම පවා කල බවත් සඳහන්.ඒ වගේම මෙහි අධ්‍යක්ෂකවරයාවන  රාජේශ් ඕම්ප්‍රකාශ් මෙහ්රාට මේ මිර්සා-සහීබාන් කතාව සිනමාවට ගේන්න අදහස ඇවිත් තියෙන්නෙ මේ කතාව අලලා සැකසුන පාසල් වේදිකා නාට්‍යයක් නැරඹීමෙන් පසුවයි.ඔය ඇති නේ.කතාව පැත්තට යමු..

මම කෙටියෙන් කියන්නම් මෙහෙමයි කතාව, මොනීෂ් සහ සුචිත්‍රා කියන්නෙ ගෝවර්ධන් පාසලේ ඉගෙනගන්න දරුවන් දෙදෙනෙක්, මේ දෙන්නා හරිම හිතවත්.හිතවත් කියන්නෙ පොඩි ක්‍රශ් එකක් දන්නවනෙ  ඉතින් අපිටත් පාසල් කාලයේ එහෙම ඒව තිබුණනෙ.දවසක් යම් සිද්ධියකට මේ දෙදෙනාගේ පන්තිභාර ගුරුතුමා සුචිත්‍රාට දඬුවම් කරනවා. ඔය ගැන ගුරුතුමා එක්ක තරහෙන් ඉන්න  මොනීෂ් හිතාගන්න බැරි දෙයක් කරල ගමෙන් පැනල යනවා.වසර ගණනාවකට පස්සෙ දෛවය මේ යුවල නැවතත් මුණගස්වනවා.ඒත් ඒ වෙනකොටත් ඇය ඉන්දියානු වංශවත් පවුලක තරුණයෙක් සමග විවාහ ගිවිසගන්නයි ඉන්නෙ.ධනවත්ඔහුත්, තමන්ගේ කුඩාකල මිත්‍ර මොනීෂුත්, තමන්ගේ පියාට ඇති ස්නේහයත් අතර සිරවූ  සුචිත්‍රාගේත් තමන් කුඩාකල කල වරද හේතුවෙන් ලොවෙන් සැඟවී සිටින මොනීෂ්ගේත් ඛේදනීය පෙම් පුවතයි මිර්සා..ඉතින් නරඹලම බලන්න කියල ආරාධනා කරන අතරේ විශේෂයෙන්ම පහලින් තියන ටිකත් කියවන්න.

මේකෙදි ඕගොල්ලන්ට මෙහෙම දේවල් ටිකක් හම්බවෙයි.

(1) කබ්බි අශ්වයා- මිර්සාගේ යුධ අශ්වයායැයි සැලකේ.

(2) චකෝරා පක්ෂියා- නිතරම සඳ දෙස බලාසිටිනා පක්ෂියෙක් යැයි හින්දු විශ්වාසයක් ඇත.එසේම පකිස්තානයේ සහ ඉරාකයේ ජාතික පක්ෂියාය.

(3)  මේකෙ ගීතයක් තියනව ඉක්කාව ගැන, ඉන්දියාවේ විශ්වාසයක් තියනවලු,  කෙනෙක් වෙන කාවහරි  මතක් කරනකොට ඒ කෙනාට ඉක්කාවක් එනවා කියල. (අපේනං කිඹුහුමක්ලුනෙ)

(4)රෝමියෝ -ජුලියට් එකේ දෙබස් කීපයක් තියනවා ඒක මම උපසිරැසියෙම සටහන් කරල ඇති.

මේ මම දීල තියන වීඩියෝ පිටපත 1.2 GB HD Rip එකක් වීඩියෝ සහ ඕඩියෝ කොලටි එකඉතාම ඉහළයි.මේ තමයි දැනට අන්තර්ජාලයට නිකුත් වෙලා තියන හොඳම පිටපත. ඒ වුනාට මම ඩවුන්ලෝඩ් කලාට පස්සෙයි දැක්කෙ ඒකෙ හාඩ්කෝඩඩ් සබ්ටයිටල් එකක් තියන බව.හාඩ්කෝඩඩ් සබ්ටයිටල් එක්ක චිත්‍රපටයක් බලන්න අමාරුයි කියල දන්නවනෙ.ඒකටත් ඔන්න මම විසඳුමක් දුන්නා. ඕගොල්ලො ඩවුන්ලෝඩ් කල උපසිරැසි ෆයිල් එකේ තියනවා PDF එකක් ඒකෙ තියන විදියට කරන්න.MPC_HC සහ KM player සඳහා පමණයි.VLCවලත් කලහැකියි ඒවුණත් ඒකෙ සිංහල උපසිරැසි හරියට පෙන්නන්නෙ නෑනෙ...

Spoiler Warning : Star-crossed lovers (Harshvardhan Kapoor, Saiyami Kher) grapple with forces that try to keep them apart...

සිංහල උපසිරැසිය ලබා ගන්න 4499
Mirza's Lady
  • 720p (web)
    1.16 GB
    Download Torrent
  • 1080p (web)
    2.38 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 56

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
    ජය!!!

    2017-03-12 at 2:18 am
    Reply
    • hasitha Unregistered User
      Windows 7Firefox 51

      ස්තූතියි, කවීෂ!

      2017-03-13 at 12:55 am
  • Sadaam_SL Unregistered User
    Windows 7Firefox 34

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    2017-03-12 at 6:48 am
    Reply
    • hasitha Unregistered User
      Windows 7Firefox 51

      බොහොම ස්තූතියි!

      2017-03-13 at 12:56 am
  • Manoj Sachintha Senior Subtitler
    Windows 8.1Chrome 56

    නියමයි සහෝ….
    උපසිරසියට බොහෝම ස්තුතියි….

    2017-03-12 at 8:06 am
    Reply
    • hasitha Unregistered User
      Windows 7Firefox 51

      බොහොම ස්තූතියි!

      2017-03-13 at 12:56 am
  • Prabuddha Kulatunga New Subtitler
    Windows 10Chrome 43

    thank u bro 😀

    2017-03-13 at 12:10 am
    Reply
    • hasitha Unregistered User
      Windows 7Firefox 51

      බොහොම ස්තුතියි!

      2017-03-13 at 12:56 am
  • Dammika D Dinesh Unregistered User
    Android 5.1Chrome 54

    I know 2 subtitle web sites…
    But i know about subzlk today…
    This web site is awesome & different web site…
    This is speed is awesome…& given download links..that why i like this web so much…
    Also subs are perfect…
    Congratulations subz lk admins & thanak you hastha prasad…

    2017-03-13 at 9:50 am
    Reply
    • hasitha Unregistered User
      Windows 7Firefox 51

      Thank you very much dammika! This means lot to me and Subzlk team.

      2017-03-13 at 3:37 pm
  • Janaka Bro Unregistered User
    Android 5.1Chrome 54

    Pattama mcn…thnq sub akata…digatama mewage sub karamu…supiri…

    2017-03-14 at 10:09 pm
    Reply
    • hasitha Unregistered User
      Windows 7Firefox 51

      Thank you very much!

      2017-03-14 at 11:17 pm
  • Hasidu Dewage Unregistered User
    Android 5.1Chrome 54

    First oyala sub dila thiyenne…thank you hasitha…jaya!!!

    2017-03-20 at 1:12 pm
    Reply
    • hasitha Unregistered User
      Windows 7Firefox 52

      Thank you very much!

      2017-03-20 at 2:10 pm
  • isuruHikka Unregistered User
    Android 5Samsung Browser 3.5

    Aiye sub denawata godak thanx…godakpin…. “Jaani Dushman Ek Anokhi Kahani “kiyana film eke sub eka dennako…akshay,sunny deol inne…plz…..

    2017-03-24 at 7:45 pm
    Reply
    • hasitha Unregistered User
      Windows 7Firefox 52

      Thanks malli. oya kiypu film ekata sub denna balannam.

      2017-03-24 at 8:05 pm
  • Pasan Milinda User
    Windows 7Chrome 56

    Machan brahmotsavam telugu movie eke sub eka deepanko ikmanatama

    2017-03-26 at 8:27 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms