Home Genres Mystery (page 5)

Mystery

Medici (2016) [S01 : E04] Sinhala Subtitle

කලින් එපියේ අන්තිමට කොසිමෝ, ඇල්බිට්සිගේ ගැටේට අහුවුණා ඔයාලා දැක්කා. අද එපියේ තියෙන්නේ කොසිමෝට විරුද්ධව නඩුව යන විදියයි. දෙපැත්තෙන්ම තමන්ගේ ගොඩ වැඩි කරගන්න පුදුම කට්ටක් කනවා. හරියට ලංකාවේ පාර්ලිමේන්තුව වගේ. ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ පාර්ලිමේන්තුව ඇතුළේ මරාගත්තා වගේ සීන් එකක් මේකෙත් වෙනවා. කොසිමෝට විරුද්ධව ඇල්බිට්සි ඉදිරිපත් කරන චෝදනා බොරු. ඒත් ඒවා බොරු කියලා ඔප්පු කරගන්න මෙඩිචිලාට බැරි වෙනවා වගේම ඇල්බිට්සි දාන …

Read More »

13 Reasons Why (2017) [S03 : E02] Sinhala Subtitle

ආයුබෝවන් සබ්ස් එල්කේ රසිකයන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ 13 Reasons Why තුන්වන කතාසමයෙ දෙවන කොටස ඔබ හමුවට අරගෙනයි. IMDB අගය 6.8ක් දිනාගත් මේ කොටස නම් වෙන්නෙ If You’re Breathing, You’re a Liar නමින්. අපි ගිය කොටසින් දැක්කා මේ කතාමාලාවෙ අලුත් ප්‍රධාන සාමාජිකාව, ඒ තමයි ආනි. ටයිලර් විසින් කරන්නට ගිය වෙඩිතැබීම නැවැත්වීමෙන් පසුව බ්‍රයිස්ගේ නව පාසල වන හිල්ක්‍රෙස්ට් උසස් පාසල හා …

Read More »

Medici (2016) [S01 : E03] Sinhala Subtitle

මේ එපියෙන් පෙන්නනවා කළු මරණය කියන වසංගතය කොච්චර තදට ෆ්ලෝරන්ස්වලට බලපෑවද කියලා. ඒකෙන් බේරෙන්න මෙඩිචිලා ෆ්ලෝරන්ස්වලින් පිටත තියෙන ට්‍රෙබියෝවල මෙඩිචි මාළිගාවට පදිංචියට යනවා. ඒවගේම ෆ්ලෝරන්ස්වල මෙඩිචි බැංකුවත් එහෙට ගෙනියනවා. මේ අතරේ මාර්කෝ බෙල්ලෝ වසංගතය මැද්දේ ෆ්ලෝරන්ස්වල නැවතිලා සාක්ෂි ඔස්සේ ජියොවානි ඩි මෙඩිචිගේ මිනීමරුවෝ ගැන හෝඩුවාවක් හොයාගන්නවා. මෙඩිචි පවුලේ කෙනෙකුත් වසංගතය වෙලාවේ මැරෙනවා. මේ අතරේ කොසිමෝට විරුද්ධ වෙන්න ඇල්බිට්සි සිංඤෝරියාව පොළඹවනවා …

Read More »

13 Reasons Why (2017) [S03 : E01] Sinhala Subtitle

ආයුබෝවන් සබ්ස්එල්කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නේ වෙබ් එන්ටටේන්ම්ටන්ට් කලාවේ විප්ලවීය වෙනසක් ඇතිකල NETFLIX වෙතින් නිකුත්කල, ලොව පුරා නැරඹූ සියලු දෙනාගේම පාහේ සිත සලිත කල සහ ශෝකයට පත්කල, 13 REASONS WHY කතාමාලාවේ තෙවන කතාසමයේ ආරම්භය.මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මට මේ කතාමාලාව බාරදුන් වගේම මා සමග මේ කතාමාලාවේ පෙර කතාසමයන්හි කොටස් බොහෝ ගණනකට උපසිරැසිකරණයෙන් දායක වූ අපේ ඇඩ්මින් මඩුල්ලේ කවීෂ …

Read More »

Medici (2016) [S01 : E02] Sinhala Subtitle

මේ එපියේ අපිට දකින්න පුළුවන් මිලාන් එක්ක යුද්ධය නිසා ෆ්ලෝරන්ස් විදවන හැටි. ඒ නිසා කොසිමෝ එයාගේ මල්ලිව පලවෙනි පියුස් පාප්වහන්සේ ළඟට යවනවා යුද්ධය නවත්තන්න මැදිහත් වෙන්න කියලා.මේ යුද්ධය නිසා මිනිස්සුන්ට කන්න නැතුව හොරකමට පවා යොමු වෙනවා. ඒ නිසා දුප්පත් මිනිස්සුන්ට උදව් වෙන්න කොසිමෝ වැඩක් කරනවා. ඒ කියන්නේ තමන්ගේ බැංකුවේ සල්ලි දාලා ෆ්ලෝරන්ස්වල ආසන දෙව්මැදුර සම්පූර්ණ කරන්න. පිස්සු වැඩක් නේ? ඒකෙන් …

Read More »

Medici (2016) [S01 : E01] Sinhala Subtitle

Davinci’s Demons series එක බලපු අයට මේ නම ඇහිලා ඇති. ඉස්කෝලේ ඉතිහාසය පොතේ පුනරුද යුගය ගැන කතා කරද්දී ඉතාලියේ ෆ්ලෝරන්ස්වල මෙඩිචි පවුල ගැන ඇහිලා ඇති. මෙඩිචි පවුල කියන්නේ ඉතාලියේ වැඩවසම් යුගය අවසන් වනවාත් සමඟ බිංදුවේ ඉඳලා ඉහළටම ආපු පරම්පරාවක්. වංශයක් කියලා කිව්වොත් නිවැරදියි. රෙදිමෝලක කම්කරුවෝ වෙලා හිටපු මෙඩිචිලා වඳ වෙද්දී කතෝලික සභාවේ සාන්තුවරු, පාප්වහන්සේලා, රජවරු, රැජිණියෝ, දේශපාලකයෝ, පූජකයෝ, ධනපතියෝ බිහි …

Read More »

Annabelle Comes Home (2019) Sinhala Subtitle

  ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.අදත් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරන් ආවා.හැබැයි කියන්න ඕන මේකේ සබ් එක ආවා පරක්කු වැඩියි කියලා.ඉතින් මේ ටිකේ සබ් කරන්න ෆිල්ම් එකක් හොයාගන්න තිබ්බෙ නැති හින්දා මේකට සබ් එක පරක්කු වුණත් කමක් නෑ කියලා දෙන්න හිතුවා.ඒවගේම මේ වගේ චිත්‍රපටයකට සබ් නොදි ඉන්න එක අපේ සයිට් එකේ අඩුපාඩුවක් වෙන්නත් පුළුවන් හින්දා මේකට සබ් එක අරන් ආවා.ඉතින් …

Read More »

Grimm (2011) [S02 : E14] Sinhala Subtitle

!..ස්වභාවික ලෙස ඉපදුනු වෙසන්..! කොහොමද ඉතින් ඔයාලා හැමෝටම. සමාවෙන්න මේ කොටස දෙන්න ටිකක් කල් ගත වුනාට.පරක්කු වෙලා තියෙන එකේ වැඩි කතා නැතුව අපි කතාව දිහාට හැරෙමු.මේ කොටසේ නම තමයි Natural Born Wesen.8.3 වගේ විශාල අගයක් මේ කොටස ලබා ගෙන තියනවා. ඔයාලට ඉතින් කලින් කොටස මතක ඇතිනේ. ඔයාලට මතක ඇතිනේ කැප්ටන් රෙනාර්ඩ්ව අපේ නික්ට අහු වෙන සීන් එක. ඉතින් කෙසේ හෝ …

Read More »

Grimm (2011) [S02 : E13] Sinhala Subtitle

!…මුහුණු ආවරණය ඉවතට…! ඉතින් කොහොමද කට්ටියටම.සමාවෙන්න ඕනේ ගිය සතියේ කොටහ දෙන්න බැරි වුණු එකට.ඇත්තටම මට ගිය සතියේ විභාගයක් තිබුණා.ඒක නිසා තමයි ඉතින් දෙන්න බැරි වුනේ.හොඳයි අද කොටසේ imdb අගය 8.9 වගේ සුපිරි අගයක් අරගෙන තියනවා.කතාව නම් වෙලා තියෙන්නේ Face off කියලා.ඒ වගේම කතාව විකාශය වෙලා තියෙන්නේ 2013 මාර්තු 3 වෙනිදා. ඔයාලට ගිය කොටස මතක ඇති නම් ඔයාලා දකින්න ඇති Hundjäger …

Read More »

The Girl in the Fog (2017) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. කාලෙකින් විදේශ භාෂා චිත්‍රපටයකට උපසිරැසි කලෙත් නැති නිසා මම කල්පනා කලා මම පහුගිය දවසක නරඹපු වගේම අවසානය තෙක් නරඹන්නා කුතුහලයෙන් චිත්‍රපටයට ඇද තබාගන්න සමත් ඉතාලි චිත්‍රපටයකට උපසිරැසි අරගෙන එන්න. ගොඩක් අය කැමතියිනෙ අපරාධ, අභිරහස් වර්ගයන්ට අයත් චිත්‍රපට බලන්න. මේ චිත්‍රපටයත් අපරාධ, අභිරහස්, ත්‍රාසජනක යන තෙවර්ගයට අයත් එකක්. මෙහි ඉතාලි නාමය La ragazza nella nebbia වන …

Read More »