Fauda (2015) [S02 : E08] Sinhala Subtitle
Fauda [S02 E08] සත්‍ය කතාව
ආයුබෝවන් Subz.lk හිතවතුන් හැමෝටම අදත්, මේ අරගෙන එන්නෙ කතාමාලාවේ දෙවන දිගහැරුමේ අටවැනි කතාංගයයි. ඉතිං එහෙමනං කතාව පැත්තට හැරෙමු. මේ කොටසට මම සත්‍ය කතාව කියලා නමක් දැම්මෙ මොකද කියලා ඔයාලට මේ කොටස අවසානයේ දැනගන්න ලැබෙයි. මම මේ කතාමාලාව පටංගනිද්දිම කිවුවා මේක සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය කරපු කතාවක් කියලා. හරි එහෙමනං කලින් කතාව ගැන පොඩි විස්තරයකුත් කියලා නවතින්නං. කලින් කොටසෙදි අල් මක්දෙසීව අල්ලගන්න ලොකු මෙහෙයුමක් බලකාය කරනවා දකින්න ඇති. ඒකෙදි Sniper ඇහෙනුත් බේරිලා පැනගන්න අල් මක්දෙසී සමත් වෙනවා. ඒ කතාවේ ජරමර ගොඩ ඉවරවෙන්නෙ අල් මක්දෙසී ඩ්‍රෝන්ගෙ තාත්තගෙ පස්සෙන් කොහෙටදෝ යද්දි. අද කතාව පටංගන්නෙ එතනින්. හරි එහෙමනං ඊළඟ කොටසින් හමුවෙමු. හැමෝටම ජය…
නියමයි…සබ් එකට තැන්ක්ස්….
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanx saho
කමෙන්ටුවට ස්තූතියි සහෝ
niyamai macho.. anik kotas tikath ikmanata denna..api sada oba samagai…..
පුලුවන් ඉක්මනට දෙනවා සහෝ කමෙන්ටුවට ස්තූතියි
Thanks jayawewa….!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
ඊඅලග කොටස කවද්ද එන්නෙ
කොහොම හරි අද දෙනවා
මල්ලි ඉතුරු ඉක්මනට දානවද
අද කොහොම හරි දෙනවා
ඉතුරු tika dennako…………..
අද දෙනවා කොහොම හරි
Ithuru tika dendako
අද කොහොම හරි දෙනවා
sub denna nada ???
anithwata sub denne kawadda bro
මම දැන් පුරුද්දක් විදියට කතාමාලාවක් සම්පූර්ණ වෙනකම් ඩවුන්ලොඩ් කරන්නෙ නැහ.හේතුව තමයි අතර මග කතා බලල නතර වුනාම වෙන අවුල.fuda එකත් පලවන කොටස් ටික සම්පූර්ණ කරාට පස්සෙ තමයි ඩවුන්ලොඩ් කලේ.දෙවන ටික බලන්න ආසාවෙන් හිටියත් අසම්පූර්ණ නිසා අතහැර දැමුව.කවදාහරි සබ්දීපු දවසක බලමු.
අනිවාරෙන්ම කතාමාලාව සම්පූර්ණ කරනවා මේ දවස් වල මේ වැඩේට යොදවන්න කාලයක් නැති එකයි ප්‍රශ්නය.. කතාමාලාව රසවිදපු හැමෝගෙන්ම සමාව ඉල්ලනවා අනිවාරෙන් ඉතුරු කොටස් කීපයත් සම්පූර්ණ කරනවා.