Legacies (2018) [S01 : E11] Sinhala Subtitle

February 25, 2019 Expert Subtitler

 

!…අපිට ඕනේ ස්පොට් ලයිට් එකක්…!

කොහොමද ඉතින් කට්ටියටම.ඔන්න අද වේලපහින්ම ආවා හොඳේ.එපිය 23 වෙනිදා ආවා, english sub එක එදා රෑ වෙද්දී ආවා.ඉතින් ඊයේ දවසේ වෙනකොටත් මම උපසිරැසිය ඉවර කරලා තිබ්බේ.ඒ වුනත් අර මම ඔයාලට දෙනවා කිව්ව ලිපියට කරුණු හොයාගෙන post එකක් හදන්න කවීෂ අයියට දුන්නත්,එයා මේ දවස් වල ඉතාමත් කාර්ය බහුල නිසා එකට තව ටික දවසක් යයි. ඒක නිසා කොහොම හරි sub එක දුන්නේ නැහැ ඒකත් එක්ක එක දානවා කියලා හිතාගෙන.එත් ඒක ටිකක් පරක්කු වෙයි කියලා හිතුන නිසා අද මම sub එක දාන්න තීරණය කරා.ඒ වගේම ඒක හම්ඹ වුණ ගමන්ම මේ ලිපියට පස්සේ දවසක add කරන්නම්.හොඳයි මේ කොටස නම් වෙලා තියෙන්නේ  We’re Gonna Need a Spotlight කියලා.ලබාගෙන ඇති imdb අගය 8.3.

ගිය කොටස ගැන පොඩි මතක් කිරීමක් කරොත් ඔයාලට මතක ඇති, ලිසී අර ඇබ්ලා කියන ජිනීට කියලා හෝප් නැති ලෝකයක් නිර්මාණය කරන්න හදනවා.එත් අන්තිමට වුනේ හෝප් නැති ලෝකය අධිස්වාභාවිකයන්ට අනතුරුදායක තැනක් කරලා.ඒ වගේම අපිට ලිසී සහ ජෝසිට අවුරුදු 22 වුනහම වෙන දේ.ඉතින් අන්තිමට ලිසී තමන් කරපු වරද හරි ගස්සන්න හැදුවත් අන්තිමේදී එයා දැනගත්තු ඒ රහසත් ඒත් එක්කම ඈතට ගියා.(මේ කොටස ගැන මෙතනට පස්සේ ලිපියක් එකතු කරන්නම් මීට වඩා දීර්ග විස්තරයක් සහිතව)

ඉතින් අද කොටස ගැන ගත්තොත්,මට නම් මේ කතාමාලාවේ තිබෙන ලස්සනම කතාංගය ලෙස මේක නම් කරන්න පුළුවන්. අද සැල්වටෝර් පාසලේ ටැලන්ට් ෂෝ එක.ඉතින් ඒකට කරන සමහර ඉදිරිපත් කිරීම් නිසා ලස්සන විදිහට මේ කතාව රසවත් වෙලා තියනවා.අද කොටස මාරම ආදරණීය,මාරම වික්‍රම වලින් සහිත,විහිලු,අභිරහස් විදිහට වගේම අපේ රසාස්වාදය වැඩි වෙන විදිහට ගල ගෙන යනවා.ඒ වගේම අපිට ලස්සන නැටුම් දෙකක් එක්ක ලස්සන සිංදු දෙකක් බලාගන්නත්,ලස්සන රොමෑන්ටික් සිංදුවකුත් අහන්න ලැබෙනවා.ඉතින් ඒ සිංදු සියල්ලම මම සිංහල උපසිරසි ගැන්වූවා ඒවා අයින් කරන්නේ නැතුව.මොකද ඒවායේ ලස්සන තේරුමක් වගේම ජීවිතයට යමක් එකතු කරගන්නත් හැකියාවක් තියන නිසා.ඉතින් ඒක ගැන අදහස් ඔයාලා කතාව බලල comment section එකේ දාන්න.ඒ වගේම අමුතු රාක්ෂයෙක් එනවා.ඒ ගැන කතාව බලල දැන ගන්න.

විශේෂ –  

      • Trojan Horse – ට්‍රෝයි නගරයට විරුද්ධව නැගී සිටි කණ්ඩායම් එම නගරය තුලට යන්න යොදා ගත් උපක්‍රමයකි.ඒ ගැන ඔයාලට හොඳට බලාඅ ගන්න ඕනේ නම් මම දීලා තියන troy fall of a city කියන කතාමාලාවේ අන්තිම එපිය බලන්න.මේ යට ඉන්නේ ඒ අශ්වයා තමයි.මෙන්න මූගේ ඇතුලේ ට්‍රෝයි වල සතුරන් ට්‍රෝයි නගරය ඇතුලට ගිහින් එය විනාශ කර දැමුවා.

Trojan Horse

    • Cthulhu – මූ නිකන් හරියට යොද පියාපත් ඇති මුහුණ බූවල්ලෙක්ගේ වගේ ඇඟ මනුසයෙක්ගේ වගේ ලොකුම ලොකු සත්ත්වයෙක්.පහල පින්තූරේ ඉන්නේ මූ තමා.ඒ වගේම තඩිම තඩි කැත වලිගයකුත් තියනවා.

Cthulhu

මට මතක් වුණු දේවල් ටිකක් තමයි ඔය දැම්මේ.තව මොනවා හරි මට අමතක වෙලා නම් ඒවා ගැන අහලා පහල comment section එකේ comment එකක් දාගෙන යන්න.අර ලිපියේ කොටස මම හම්බ වුණු ගමන්ම update කරන්නම්.එහෙනම් ඉතින් මම යනවා.ඊලඟ කොටසින් නැවත හමු වෙමු.එතෙක් ඔබට ජය.

ආ තව දෙයක් කියන්න අමතක වුනානේ.මේ දවස් වල අපේ site ඒකෙන් නියම tv series ටිකක් දෙනවා සහ එකක් දීල ඉවර වුණා.ඒ නිසා ඒවත් ගිහින් බලන්න.මම පහලින් sub collection එකේ ලින්කුව දාන්නම්.ඒ වගේම ඒ උපසිරසි කරන සහෝදර සහෝදරියන්ට comment එකක් දාන්නත් අමතක කරන්න එපා.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
සහන් සුලක්ඛණ
4 Movies
73 TV Series
77 Total
Discussion (19)
  • Sachintha Unregistered
    Android 6 UC Browser 12.9

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…

  • chamal Unregistered
    Windows 10 Chrome 72

    thanx bro..

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 72

    awesome <3

  • Dilshan Awranga User
    Android 8 Chrome 72

    Webrip එකට සබ් එක දෙන්න පුලුවන් නම් ගොඩක් හොදයි 😥

  • madawa mihiranga Unregistered
    Android 5.1 Samsung Browser 3.3

    Niymai machn ubanm… ikmnata 50 gahamu saho…..

    • සහන් සුලක්ඛණ Expert Subtitler
      Windows 10 Chrome 72

      thanks saho…

  • sajeewa Unregistered
    Windows 10 Opera 58

    40 kiyala oka patan gatta vele idan ivaravenakan dannama oneda? balana ekat epa una.

    • සහන් සුලක්ඛණ Expert Subtitler
      Windows 10 Chrome 72

      සමාවෙන්න සහෝ,නිකන් ආසාවට දැම්මේ,ඔයා කිව්ව නිසා ඔන්න ඉතින් ඒක අයින් කරා.අනික සහෝ එක එච්චර ප්‍රශ්නයක් වෙයි කියලා හිතුනේ නම් නැහැ.මම කියන්නේ නැහැ වැරදි පෙන්වන්න එපා කියලා.මේ වගේ දෙයක් ඔයා වැරද්දක් කියලා හිතනවා නම් ඒක මම හදාගන්නම් සහෝදරයා.මේ විදිහටම අනිත් වෙලාවටත් comment එකක් දාන්න.මොකද ඔයා වෙන කිසිම තැනක comment එකක් දාලා නැහැ.අනික සහෝ ඕන තරම් කට්ටිය මෙහෙම දානවනේ.කමක් නැහැ ඉතින් ප්‍රේක්ෂක ඔයාලා වෙනුවෙන් අපි උපරිමය කරන්නම්.ඒ වගේම ඒකට සහයෝගයක් දෙන්නත් බලන්න.

    • Nipuna Roshan Unregistered
      Android 8.1 Chrome 71

      උට පිස්සු බන්. දෙයක් කියන විදිහ වත් දන්නෙ නෑ. මම නම් වැරැද්දක් විදිහට දකින්නෙ නෑ… 👍

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 72

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් දෙමු…
    සුපිරි වැඩක්…

  • tharusha Unregistered
    Android 6 Chrome 72

    12kotase sub eka paraku ai.ekath ikmanata denako.tnx.

    • Nipuna Roshan Unregistered
      Android 8.1 Chrome 71

      Sub ekata thankx machan. Budu saranai

  • Rashmika Unregistered
    Android 7 Chrome 71

    12 sub eka ikmanata dennkoo..

  • Tharinda dilshan Unregistered
    Windows 7 Opera 52

    meke 12 thama damme nadda

  • supun Unregistered
    Windows 7 Chrome 72

    sub daana speed eka nam hodatama madi. sub dena anith syt gawinwath thyanna ba. dawas 13k gihin thama anith sub eka na

  • supun Unregistered
    Windows 7 Chrome 72

    the originals pissuwen wage balapu nisa mekath balanawa. ara tharamma pissuwak nathi unath eelaga ek denakan iwasanna amarui. ekai aula. koma hari kmk na kawada hari kamak na deepanko. hamadama awith balannam deelada kiyala. anyway thanx mchn ube wada asse mekatath sub karanna welawak wen karagena inna ekata chuttak hari

    • සහන් සුලක්ඛණ Expert Subtitler
      Windows 10 Chrome 72

      සමාවෙන්න සහෝදරයා.ඉක්මනින් දාන්නම්.මට මේ සතියේ විභාගයක් තියනවා.ඒකට ලැස්ති වෙන අස්සේ මේ ඉන්න.කාට හරි දෙන්න වුනත් site එකේ අනික් කට්ටියට මීට වඩා වැඩ ඒකයි.සමාවෙන්න ඉක්මනින් දාන්නම්.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search