• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • MacGyver [S01 : E04] Sinhala Subtitle

MacGyver [S01 : E04] Sinhala Subtitle

2017/11/09 at 7:31 pm
Madusara Manawasinghe

ආයුබොවන් කියනවා හැමදෙනාටම.කට්ටියගෙන්ම මුලින්ම සමාව ඉල්ලනවා ඊයේ මේ එපිය දෙන්න බැරිවුනාට.තුන්වෙනි එපිය නම් හිනාවෙවි බලන්න ඇති කියලා හිතනවා.අද නම් තියෙන්නේ රුසියාවේ ගිහිල්ලා න්‍යෂ්ටික බොම්බයක් නිෂ්ක්‍රිය කරන කතාවක්.මේකට සබ් කරගෙන යද්දි මුල් හරියේ දැක්ක සීන් එකකින් මට වන්ෂොට්ව මතක්වුනා.එහෙනම් එවා ඔයගොල්ලො බලාගන්න.තව අද එපියේ කතා කරනවා Y2K කම්පියුටර් ගැටලුවක් ගැන.මාත් ඔවා ගැන වැඩිය දන්නැ.එක 2000අවුරුද්දට ඉස්සෙල්ලා පරිගණකයේ තිබුනු දින සටහන් කරන ක්‍රමයක් වෙන්න ඔනෙ.ඒ ගැන වැඩි විස්තර මෙතනින් බලාගන්න.එහෙනම් ගිහිල්ලා තව දවස් තුන හතරකින් එන්නම්.ජයවේවා!

Spoiler Warning : Mac and Jack work with a Russian bomb programmer and his alienated handler to defuse a Soviet-era warhead in Moscow; when the antiquated computer breaks down, Mac must find a way to fix it...

සිංහල උපසිරැසිය ලබා ගන්න 3174
MacGyver Sub Collection
Previous Episode
MacGyver [S01 : E03] Sinhala Subtitle
Next Episode
MacGyver [S01 : E05] Sinhala Subtitle
Profile
0
Movies
9
Tv episodes
9
All

SubzLK වෙනුවෙන් Madusara Manawasinghe කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Madusara Manawasinghe New Subtitler
    Windows 10Chrome 61

    මං මේ එපිය එව්වේ බදාදා.මෙක පලකරන්න පරක්කුවෙලා තියෙන්නේ අපේ ඇඩ්මින්ලාට නොවැලැක්විය හැකි කටයුත්තක් යෙදිලා තිබුනු නිසා.මාත් ඔක දන්නැතුව ඇඩ්මින්ලාට මේල් ගානක් දාලා බුකියෙනුත් දෙහි ටිකක් කැපුවා.3 වෙනි එපියේ මං දාපු මේල් එකට මේල් කරපු අයට මං එපිය මේල් කරා.5වෙනි එපිය අරන් එන්න තව දවස් තුන හතරකින් අරන් එන්නම්.කවුරුත් සැකයක් තියාගන්න එපා.

    2017-11-10 at 6:11 am
    Reply
  • Madusha Unregistered User
    Windows 10Firefox 54

    බොහොම ස්තූතියි සහෝ

    2017-11-10 at 7:03 am
    Reply
  • Chamith Unregistered User
    Android 4.4Chrome 62

    එලම බන්…smallville එකටත් සබි කරමු පුලුවන් නං…

    2017-11-11 at 4:09 pm
    Reply
    • Madusara Manawasinghe New Subtitler
      Windows 10Chrome 61

      smallville එකට සිංහල සබ් තියෙනවා.smallville sinhala sub කියලා සර්ච් කරලා ගන්න.උබ ෂුවර් එකටම ඒ ගැන දැනටමත් දන්නවා වුනාට සබ් එකත් එක්ක විඩියො එක ප්ලේ වෙනකොට සබ් එක පෙන්නන්නේ නැති එකනෙ උබේ ප්‍රශ්නේ.එකට කරන්න තියෙන්නේ IDX ෆයිල් එකයි SUB ෆයිල් එකයි දෙකම එක ෆොඩරේට දලා එකම නම(විඩියො එකෙයි සබ් වලටයි එකම නම දිලා) ප්ලේ කරනඑක.ඔය සීන් එක තියෙන්නේ සූම් එකේ තියෙන සබ් වල.එකයි ක්‍රමය.තැන්කියූ කියහන්.

      2017-11-11 at 4:48 pm
  • Kasun Gayantha Silva User
    Windows 7Chrome 61

    ඉවරයක් වෙනකන් මේකේ සබ් එක දෙනවද මචන් උබ?

    2017-11-12 at 1:01 pm
    Reply
  • jeewantha Unregistered User
    Windows 10Firefox 57

    ethuruwath ekmanta denna….mgin nawathnna ep…dunna sub supiri…ela

    2017-11-14 at 10:46 am
    Reply
  • Madusara Manawasinghe New Subtitler
    Windows 10Chrome 61

    මං 5 එවලා තියෙන්නෙ.

    2017-11-15 at 9:35 am
    Reply
  • prasad karunarathne Unregistered User
    Windows 7Chrome 62

    mandela long walk to freedom (2013) මේකට පුළුවන් නම සබ් එකක් දිපන්කෝ බන් සුපිරිම ෆිල්ම් එකක්

    2017-12-02 at 8:49 am
    Reply
  • Tilantha Hansanath User
    Windows XPOpera 36

    බොහොම ස්තූතියි සහෝ

    2017-12-18 at 10:57 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms