MacGyver [S01 : E03] Sinhala Subtitle
ආයුබොවන් හැමදෙනාටම,කට්ටිය පලවෙනි දෙවනි එපි බලන්න ඇති කියලා හිතනවා.තුන්වෙනි එපිය මුල් එපිවලට වඩා වැඩ කිඩ වැඩි වගේම එවාට වඩා ආතල් පැත්තට වැඩි ඉඩකඩක් දිලා තියෙන එපියක් බව කියන්න ඔනේ.ඔයාලා බලලාම තිරණය කරන්න කට්ටිය මේ එපියෙදි කරන වැඩ වලින් හිනා යනවද කියලා. ගිහින් එන්නම්,අගහරුවාදා රෑ වෙද්දි වගේ හතරවෙනි එපිය දෙන්න බලන්නම්,ජයවේවා!
Spoiler Warning : In Malaysia, MacGyver and the team extract a terrorist group’s money man who has intel on an impending attack, but when the man is shot, MacGyver must keep him alive in order to learn the terrorists’ plans…
බොහොම ස්තූතියි සහෝ
උපසිරැසිට ගොඩක් ස්තූතියි සහොමේ සිරීස් එකට සබ් දුන්නට ගොඩක් පිං