MacGyver [S01 : E09] Sinhala Subtitle
ආයුබොවන් කියනවා හැමදෙනාටම,ඔන්න මං නමයේ සබ් එකත් ගෙනාවා.බලන එකයි තියෙන්නේ,අද එපියෙන් මට 13 Hours චිත්‍රපටය මතක් කරා.ෆිල්ම් එක බලලා තියෙන අය දන්නවනේ මොනාද වෙන්නෙ කියලා.එහෙනම් ගිහින් එන්නම්,නිකන්ම අරන් යන්නෙ නැතුව කමෙන්ට් එකක්වත් දාන්න කියලා ඉල්ලනවා.ජයවේවා!ගිහින් එන්නම්.
sub ekata thanksn ithiri episode walata sub denne nadda
anith ep tikeketh sub tika danna bro
ituru episode tikath sub one
Adoo mchn corona hadila marunawath da? Ithiri tikatath ooni mchn sub tika..