MacGyver [S01 : E05] Sinhala Subtitle
ආයුබෝවන් කියනවා හැමදෙනාටම.කට්ටියට නම් දැන් ටිකක් තදවෙලා නෙද ඇත්තේ.පොඩ්ඩක් පරක්කුවුනා තමයි.හයවෙනි එපිය ඉරිදා වෙනකොට දෙන්න බලන්නම්.කට්ටිය ගොඩ දෙනෙක් බයවෙලා වගෙ මං කතාව අතරමග නවත්තයි කියලා.ඒගැන බයවෙන්න එපා කියලා තමයි කියන්න තියෙන්නෙ.අද එපිය ගැන කියනවා නම් අද සුපිරිම එපියක් තියෙන්නෙ කියලා කියන්න ඔනේ.මෙක බලද්දි මට මතක්වුනා ෂාරුක් අන්කල් රඟපාපු රාවන් ෆිල්ම් එක.අද ගේම යන්නේ කොච්චියක් ඇතුලේ,එහෙනම් බලන්නකො.මං ගිහින් එන්නම්.යන ගමන් කියන්න ඔනේ මගේ Madusara Max කියලා තියෙන FB ගිණුම මගිනුත් ඔයාලට මාව සම්බන්ධ කරගන්න පුලුවන්…එහෙනම් ජයවේවා!!!
Spoiler Warning : MacGyver must fix a sabotaged train to protect a woman who has proof that her boss is selling weapons to enemies of the U.S…
තෑන්ක්ස් සහෝ සබ් එකට.
tnx bro…ela
Niyamai saho. Digatama demu..
බොහොම ස්තූතියි සහෝ
Thank for sub
Flash season 03 denna barida
බොහොම ස්තූතියි සහෝ