MacGyver [S01 : E06] Sinhala Subtitle

/

ආයුබෝවන් කියනවා හැමදෙනාටම,ඔන්න හයවෙනි එපියත් අරන් ආවා.මෙකෙ නම් තියෙන්නේ තනිකරම බොම්බ නිෂ්ක්‍රිය කරන කතාවක්.පරණ මැගයිවර් බලලා තියෙන කට්ටිය දන්නවනේ මිනිහගේ පරම හතුරා ගැන,මර්ඩොක් ගැන.මිනිහත් මේ සිරීස් එකට පාත් වෙන්න වගේ හදන්නේ.මොකද මාත් මේ ගැන හරියට දන්නෑ මගෙ ලගත් තාම ෆුල් සීරිස් එකම නැති නිසා.කොහොමවුනත් සිකුරාදා වෙන්න ඉස්සෙල්ලා හත හම්බවෙයි.මෙකත් ඉරිදාට කලින් දෙන්න තිබුනා මගේ බෙල්ලේ අමාරුවක් ආවේ නැත්තම්.මොකද මේ එපියේ පොඩි ලයින් ගානක් තිබුනේ.

එහෙනම් ජයවේවා!ගිහින් එන්නම්!ආ කැමතිද රීචඩ් ඩීන් ඇන්ඩර්සන් මහත්මයා අලුත් මැගයිවර් ගැන හිතන්නේ කොහොමද කියලා දැනගන්න,එහෙනම් මෙතනට ක්ලික් එකක් දාන්න.හැබැයි හොඳ දෙයක් නෙවෙයි කියන්නේ.මං නම් ඒ මහත්මයා කියන කතාවට එකඟයි.අහලා බලන්නකො එකත් එහෙනම්

4.9
IMDB

Year : 2016

Actors : lucas till, george eads, tristin mays, justin hires

Young Angus "Mac" MacGyver works for a clandestine organization within the U.S. government, relying on his unconventional problem-solving skills to save lives.

2021-07-23 07:33 am
New Subtitler

Movies

0

Tv Episodes

9

  • Download : 2614
  • File Size : 27.606KB
  • sandun Unregister User
    Windows 10Chrome 62

    niyamai saho. ithuru tikath ikmanatama demu…… obata jaya.

    2017-11-20 at 8:10 pm
  • gihan Unregister User
    Android 5.1UC Browser 11.3

    Ela bro digatama demu

    2017-11-21 at 2:45 pm
  • Kazza Unregister User
    Windows 7Chrome 62

    deyiyek newei dewalayak.thanx sahoo

    2017-11-21 at 7:15 pm
  • neo Unregister User
    Windows 8.1Chrome 62

    fattah tv searies ek brother.thnq for sub ithuru tikath ikmntama denna

    2017-11-22 at 8:34 pm
  • Madusara Manawasinghe New Subtitler
    Windows 10Chrome 62

    මං හතෙ සබ් එක එව්වේ ඊයේ.

    2017-11-26 at 3:17 am
  • Pasindu Amarasinghe
    Android 7UC Browser 11.2

    උපසිරසියට තුති සහෝ ඔබට ජය???

    2017-11-26 at 7:00 am
  • neo Unregister User
    Windows 8.1Chrome 62

    brother anit tikat ikamanta denwada??

    2017-11-26 at 7:59 pm
  • Madusara Manawasinghe New Subtitler
    Windows 10Chrome 62

    මං හත්වෙනි එපියෙ සබ් එක එවලා තියෙන්නේ.මං හතේ එපිය එව්වේ 25 වෙනිදා.

    2017-11-28 at 4:51 am
  • Lakshan Fernando User
    Android 6Opera 34

    Thank you

    2017-11-28 at 8:05 pm
  • Tharaka Unregister User
    Android 5.1Chrome 62

    Sub eka denne nadda.

    2017-11-30 at 7:06 pm
  • Ravi Unregister User
    Android 6Chrome 62

    Niyamai machn ilaga tikath denakn blan inne

    2017-12-01 at 8:03 pm
  • Madusara Manawasinghe New Subtitler
    Windows 10Chrome 62

    මං 7වෙනි එකට සබ් එක එව්වෙ 25වෙනිදා.තාමත් සබ නෑ.සයිට් එකේ පලකරන්න බැරිබවක් පෙන්නත් නෑ.මෙහෙම මෙක මට කරගෙන යන්න බැරිවෙවි.හතේ සබ් එක ඔනේ අය [email protected] එකට ඊමේල් කරන්න.

    2017-12-03 at 6:49 pm
  • Madusara Manawasinghe New Subtitler
    Windows 10Chrome 62

    ඇඩ්මින්ලාට ඔනේ වෙලාවට සබ් පලකරාට මට ඔන ඔන වෙලාවට සබ් කරන්න වේලාව හොයාගන්න බෑ.මං වාර ගානක් ඇඩ්මින්ලාට සබ් එක දාන්න කියලා මතක් කරා.

    2017-12-03 at 6:54 pm
  • Madusara Manawasinghe New Subtitler
    Windows 10Chrome 62

    මේ සතිය ඇතුලතවත් එපිය පලනොවුනොත් මැගයිවර් නවතිවි.අටවෙනි එපියත් මට ඊමේල් කරන අයට මං එවන්නම්.එච්චරයි.

    2017-12-03 at 6:55 pm
  • Tilantha Hansanath User
    Windows XPOpera 36

    බොහොම ස්තූතියි සහෝ

    2017-12-18 at 10:59 am
  • Clare Hermione Unregister User
    Android 6Chrome 71

    මැගයිවර් original version එකේ sub එක කරන්නකො bro .

    2019-04-25 at 2:12 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *