MacGyver [S01 : E08] Sinhala Subtitle

December 07, 2017 New Subtitler

ආයුබොවන් කියනවා හැමදෙනාටම,ඔන්න අටවෙනි එපියත් අරන් ආවා.ඔන්න ඉතින් මැක් කොලුවාගෙ පරම හතුරා සීන් එකට එන්ටර් වෙන්නේ මෙකෙන් තමයි.ඔන්න එහෙනම් බලාගන්න.විශේෂ මතක් කිරිමකුත් කරන්න ඔනේ සබ්  බලන අයට,මොකදවෙලා තියෙන දෙයක් ගැන ටිවී සිරිස් රසිකයොත් ලොකූ කැලබීමකින් ඇත්තේ.ගොඩක් අය මේ වෙනකොට දන්නවත් ඇති.මං මොකක්ද මේ කියන්නේ කියලා.වෙන අයගෙ එහෙම ලොකූ සීන් දැම්මට අපි නම් එහෙම කරන්න හිනෙකින්වත් හිතන්නේ නැති බවත් කියන්න ඔනේ.ජයවේවා!ගිහිල්ලා තව දවස් තුන හතරකින් එන්නම්!

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Madusara Manawasinghe
0 Movies
9 TV Series
9 Total
Discussion (9)
  • Madusha Unregistered
    Windows 10 Opera 49

    බොහොම ස්තූතියි සහෝ

  • sandun Unregistered
    Windows 10 Chrome 62

    niyamai saho.. digatama demu.. obata jaya….

  • neo Unregistered
    Windows 8.1 Chrome 62

    thnq brother..!!!anit tikath puluwn widihta denna

  • Lakshan Fernando User
    Android 6 Opera 34

    Thank you

  • KAVINDA GAMAGE Unregistered
    Windows 7 Chrome 62

    අනේ සහෝ ඔයාලට පුලුවන්නම් flash , arrow , supergirl , dc legends of tomorrow , supernatural . වගේ ටීවී සිරිස් වල අලුත් සීසන් වලට සබ් දෙන්න පුලුවන්නම් එක අපි හැමෝම වෙනුවෙන් කරන ලොකු සේවයක් වගේම ලොකු පිනක් වෙනවා .

  • AK Unregistered
    Android 5.1 UC Browser 11.4

    Thanks bro ..

  • dasun Unregistered
    Windows 7 Firefox 57

    fatta bro. godak thanks e wacahana tikata pawa

  • Sachintha Unregistered
    Windows 8.1 Chrome 62

    Thanks For Sub

  • Tilantha Hansanath User
    Windows XP Opera 36

    බොහොම ස්තූතියි සහෝ

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search