ආයුබොවන් කියනවා හැමදෙනාටම,පලවෙනි එපිය හැමොම බලන්න ඇති කියලා හිතනවා. වැඩි විස්තර ඔන නැ. අද කතාවේ වෙන්නේ ජැක්ගෙ පරන යාළුවෙක්ව වෙනිසියූලාවට ගිහිල්ලා බේර ගන්න එකක්. අදත් වැඩ කිඩ ටිකක් තියෙනවා. හැමොටම රසවිදින්න කියලා ආරාධනා කරනවා. සුපුරුදු විදිහටම තව දවස් දෙක තුනකින් හමුවෙමු.ජයවේවා!හිතෙන එවා කොටන් යන්නත් අමතක කරන්න එපා.
Spoiler Warning : MacGyver and the team attempt to rescue Jack’s former CIA partner who went missing in Venezuela after finding evidence to take down an international arms dealer…
comment has been removed.
උපසිරැසි වලට අදහස් දක්වන කවුරුත් දැනගන්න ඔනි මේ කාරණේ,අපි කැමති සිරිස් චිත්‍රපට තමයි අපි සබ් කරන්නේ,එවාට කැමති අය අපි සබ් කරන එවා බලාවි අකමැති අය නොබලාවි.ගැටළුවක් නැ.අපිට ඔක්කොම කරන්නත් බෑ,එහෙම කරන්න ඔනිත් නැ.මොකටද?ගානක් හම්බේනවා කියලාද?මේ මහන්සියෙන් හම්බකරන්නේ අපි නෙවෙයි.වෙන කට්ටියක්.අපේ හිතේ සංතෝසෙට මෙවා කරන්නේ.දැන් ඉතින් මෙකටත් බැනලා දායි.වෙන අය කරපු සිරිස් මං කරන්නැ.මෙකට කොහෙවත් සිංහල සබ් ඇත්තෙත් නැ.බලන අය බලන්න.කියක්හරි අපිට දිලා තග දානවනන් තව බැන්නත් කමක් නැ.ආ දැන් ඉතින් මෙකට ගොන් රිප්ලයි දාලා මොඩ ජොක් දන්න එපා ඉතින්,හරියට මාගේ ගෙදරට ඇවිල්ලා මට ගහන්න පුලුවන් වගෙ.අපේ හිතුත් ගල් නොවන නිසයි මේ ටීක කිව්වේ.හිත රිදුනා නම් සමාවෙන්න.
ඔය එක එකා කියන කතා ගණන් ගන්න එපා bro . එහෙම තමයි ඉතින් කවුරු හරි වැඩක් කරනකොට නැති වැරදි කියන්න කස්ටියකුත් හැදෙනවනේ . උන් ට කරගන්න පුළුවන් බම්බුවකුත් නෑ කරන එකාට කරන්න දෙන්නෙත් නෑ .උඹ දන්නවනේ original series එකේ මැගයිවර් කොච්චර කතා අහගන්නවද කියලා මොනවා හරි වැඩක් කරනකොට 😁😁 ( sorry බං හැමතිස්සේම ඒක ගැන කියනවට , මං තාම අලුත් එක බලලා නෑ ) සැලෙන්නේ නැතුව දිගටම වැඩේ කරගෙන යන්න . Good luck !
නිකන් දෙන උපසිරසත් “අනේ තෑන්ක් මචන් කියලා ” කියලා අරන් යන්න බැහැ ..මොකක් හරි ඇදයක් කියනවා ..ඒ වගේම මේ කතා මාලාවට කොහෙවත් සබ් නැහැ ..මේකට කොච්චර ඉල්ලීම් තියනවාද කියලා අපේ ඇඩ්මින් ලා දන්නවා ..ඕනෑම වෙබ් අඩවියක් පිවිසෙන්න කලින් එකේ Terms of Use කියවලා ඉන්න ..@Hnc
https://subz.lk/terms-of-use/
———————————————————————–
Madusara Manawasinghe තෑන්ක් බ්‍රෝ සබ් එකට දිගටම සබ් එක කරගෙන යන්න ..මේ වගේ මෝඩ හරක් කියන එක ගණන් ගන්න එපා
mindhunter ekata sub denavada kiyala kiyannako machan…. ekata dewi kiyala goda kalak balan hitiya ekai…
තැන්ක්ස් බ්‍රෝ.
සබ් කරන හැමොම වෙනුවෙන් තමයි මේ කතාව කිව්වේ.ජිවිතේට සබක් කරන්න තියා හිතපුවත් නැති කට්ටිය තමයි අපිට බනින්නේ.
එලම බං…පුලුවන් නං smallville එකට සබි කරහං…
බොහොම ස්තූතියි සහෝ
තෑන්ක්ස් මචං මේකට සබ් දුන්නට…මේ සීරීස් එකට සබ් දෙනකල් ගොඩක් කල් ඉඳන් බලන් හිටියේ……??????
මමත් ඉස්සර ආසාවෙන්ම බලපු කතාවක් තමයි මෙක.ඔය කට්ටිය කියනතරම් නරක කතාවක්නෙමෙයි මෙක.ඔය යකාව අලොක වර්ෂ ගානක් දුර ඇත ගැලැක්සියක තියන ආලොකය පවා ගනවෙන කලුකුහරයකට ගෙනිහිං දැම්මත් බෙරිල එනව(එහෙම එන්න දෙනවැඩනම් පට්ට). ඔක බලල කොච්චරනම් ඔව ට්‍රයිකරල බඩුමුට්ටු කඩල බැනුම් අහල ඇද්ද(අපෙ මැගා මොනාද ගහල යකඩ දැලක් කඩනව දැකල එක කරන්න ගිහිං මම අපෙ රයිසිය කැඩුව:-D:-D:-D:-D.මිට කලින් මල්ලිව අපෙ lk එක පැත්තෙ දැකල නැ සමහර විට මෙක පලවෙනි සබ වෙන්න ඇති.ඔව ගැන හිතන්න එපා.එච්චර අනම්මනම් කියලත් ඔයා දක්වලතියන rather cold replay එකනම් නියමයි සහොi like that bro
thanks bro
elama saho thanks
Patta kathawa brooo. Ikmanata epi okkotama sub denna. Plz…
මගෙ කනෙක්ෂන් එකේ පොඩි අවුලක් තියෙනවා.මං ඔන්න තුන්වන එපියේ සබ් එක එවලා ඇති.
thanks mcn..
බොහොම ස්තූතියි සහෝ