The Magicians [S01 : E02] Sinhala Subtitle
හායි යාලුවනේ ඔන්න මම එහෙනම් The Magicians දෙවන උපසිරසියත් අරන් ආවා. කට්ටිය බලන්න ඇති නේ කලින් කතාව මන් ආයේ එක මතක් කරන්න යන්නේ නේ මොකද කට්ටිය දැනටමත් දන්නවනේ මේක කොච්චර සුපිරි කතාවක්ද කියලා දෙවෙනි කතාවත් කුතුහලය පිරුණු සුපිරි කතාවක් බාගෙනම බලන්නකෝ,
අපි මෙහෙම මහන්සි වෙලා subtitle හදලා දෙනවට ඔයාලගෙන් ඉල්ලනේ එකම එක ඉල්ලීමයි ,comment එකක් දාලා පොඩි දිරිගැන්වීමක් දෙන්න කියලා.
මම දැන් කතාව කියන්න යන්නේ නෑ කොහොමත් මොකද කට්ටියට කුතුහලයත් ටිකක් තියෙන්න එපැයි නේ ඉතින් .එහෙනම් ඉතින් අන්තිමේට කියන්න තියෙන්නේ දිගටම අපිත් එක්ක රැදෙන්න කියලා තමා ,මේකේ ඉස්සරහට හොද හොද සෙල්ලම් තියනවා .එහෙනම් මම මෙතනින් නවතිනවා, ඔබට ජය.!
Spoiler Warning :Quentin is distraught as he faces expulsion for his involvement in an otherworldly attack on Brakebills, while Julia delves deeper into underground magic and takes a test to prove herself to the Hedge Witches…
ela saho 🙂
ilaga epiyath ikmanatama demu 😉
Thanks Bro
Thanks good luck
Ikmanata demu.thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි
Great work bro…
Keep it up…
Thnx fro sub bro…?
නියමයි සහෝ,
උපසිරැසියට ගොඩාක්ම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
niyamai bro…
mekata sub kohewath naha…
The Magicians kiyanne pattama series akak…
digatama denna…nawaththanna apa…
good luck mcn…
subz lk site akatath jaya!!!
සබට ස්තුතියි,
දිගටම දෙමු,
ජයෙන් ජයම වේවා…
Rome tv serise eka ta sub denta plz
Ok Saho Lagadima dennam
නියමයි..සබ් එකට තැන්ක්ස්…
Thanks sub ekata kollo. Digatama karn yannawish karanawa.