මේ කතාව පටන් ගන්නේ 1980 ගණන් වල මැද හා 1990 ගාණන් වල මුල ..ඔයාලා දැනටමත් tv එකේ ගියපු ගිනි අවි සහ ගිනි කෙලි කතාමාලාව බලලා ඇති කියලා හිතනවා ..මොකද ඒ හා සමාන කතාවක් යන්නේ ..අමර්තය රාඕ කියන්නේ තමන්ගේ පාඩුවේ එළවලු වෙළදාමේ ඉන්න කෙනෙක් එතින් එහෙම ඉද්දි ගයිතොන්දේ කියන මැරයාගේ ගෝලයන්ට හැමදාම වාගේ කප්පන් මුදල් දෙන්න වෙනවා ..එයාලා එකට කියන්නේ ආරක්ෂණ මුදල් කියලා ..එතින් මේ වාගේ අකටයුතු කම් වුනත් අමර් කට පියාගෙන ඉන්නවා ..මොකද ඒ එයා ගේ මල්ලිට ගොඩාක් ආදරය කරන නිසා ..ඒ වගේම අමර් කසාද බැදලා ඉන්නේ එයාගේ නම සීමා(කාජල් agrawal ඉන්නේ ) එතනදී ගයිතොන්දේ කියන මැරයා ගේ ගෝලයෙක් එයාගේ මල්ලිට කරදර කරනවා ...එතනින් ඇරබෙන අමර්තය රාඕ කියන චරිතය ..එයාගේ ජිවිත කතාව ඔයාලාට දැක ගන්න පුළුවන් වේවි ..එක හුස්මට බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක් ...





Windows 7Opera 75
niyamai, Lokkaa. ela.
Windows 10Chrome 90
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Windows 10Firefox 88
SRT එක දෙන්නේ නෑ නේ?
Android 6Chrome 92
සබ් එක සුපිරි:thumbsup::thumbsup::thumbsup::thumbsup:ජය වේවා !!
Kyon Ki… – 2005 මේ හින්දි ෆිල්ම් එකටත් සබ් එක දෙන්න පුලුවන් ද ???…:grinning::grinning::grinning: