Raised by Wolves (2020) [S01 : E02] Sinhala Subtitle
ඔන්න එහෙනම් දෙවෙනි කතාංගයත් අරගෙන ආවා.
කලින් කොටස බැලුවම පැහැදීමක් එන්න ඇතිනේ මේක කොයි වගේ කතාවක්ද කියලා. මිත්‍රායික් ඇදහිලිවන්තයෝ ඇතුළුව ආගමික ප්‍රශ්නයක් නිසා යුද්ධයක් ඇති වෙනවා. ඒක නිසා ඇන්ඩ්‍රොයිඩ් යාන්ත්‍රික ජීවි කොට්ටාසය ස්වාධීන වෙන්න තීරණය කරනවා.
විනාශ වෙලා ගිය පෘථිවියේ අලුත් ජනාවසයක් හදන්න ඇන්ඩ්‍රොයිඩ් අම්මෙකුයි තාත්තෙකුයි එනවා. මිනිස් කළලත් එක්ක. එතනින් සාර්ථක වෙන්නේ කැම්පියන් කියන ළමයා විතරයි. එතන්ට කඩන් පාත් වෙන මිත්‍රායික්වරු අතර වෙන සටනින් ඇන්ඩ්‍රොයිඩ් අම්මා සටන් කරලා දිනලා තව ළමයි ටිකකුත් හොයාගන්නවා. දැක්කනේ එයාලට තියෙන බලයන්.
ඉතින් අද කොටසින් මිත්‍රයික්වරුන්ගේ කේලබ් හාදයාගේ රහසකුත් දැනගන්න ලැබෙනවා.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Thanks Machan <3
lovecraft country series eke sinhala sub dennako