Raised by Wolves (2020) [S01 : E07] Sinhala Subtitle
ඔන්න එහෙනම් ඊළඟ කොටසත් ගෙනාවා.
කලින් කතාව දැක්කනේ ඇන්ඩ්‍රොයිඩ් අම්මටයි තාත්තටයි එල්ල උනු ප්‍රහාරය. ඒ හරිය බලනකොටනම් හුස්ම වැටෙනවද කියලවත් දන්නේ නැති තරම්. කෝමහරි පෝල්ගේ ද්‍රෝහීකම නිසා තමා ඇන්ඩ්‍රොයිඩ් අම්මා අසරණ වෙන්නේ. ඉතින් අද කතාව එතන ඉඳන්. කැම්පියන්ට මොකක් වෙයිද? ඇන්ඩ්‍රොයිඩ් අම්මටයි තාත්තටයි මොකක් වෙයිද?
ඒවගේමයි කේලබ්ට මොකක් වෙයිද? ඇයි කේලබ්ට මොනා වෙන්නද නේද? අද කතාව අවසානය බලන්නකෝ. කේලබ් කියන චරිතයත් මේ කතාවට බොහොම වැදගත් එකක් කියලා ඔප්පු වෙයි.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
thank you bro!
thanks bro..:blush::blush:
thank you bro!
Thanks Machan <3
welcome saho!