තවත් කොටසක් සමඟින් තමා මේ හමබවෙන්නේ. කලින් කොටසේ ලොකු අනාවරණයක් උනානේ. අදේවවාදී කේලබ් තමා අන්තිමට මිත්‍රායික්වරුන්ගේ අනාවැකි කියන්නා වෙන්නේ. ඒක නිසා එයාගේ හැම හැසිරීමක්ම වෙනස් වෙනවා. ඒ කියන්නේ එයා තමන්ගේ ජනතාවට ද්‍රෝහී වෙයිද? ඒ වගේම මේරි, එයාගේ ආදරවන්තියටයි, පෝල්ටයි ඒක කොයි විදියට බලපායිද?
ඒ වගේමයි ඇන්ඩ්‍රොයිඩ් අම්මත් පැන ගත්තනේ මැරෙන්න ඔන්න මෙන්න ගිහින්. ඇත්තටම ඇන්ඩ්‍රොයිඩ් අම්මගේ මෙහෙයුම මොකද්ද? මේ ළමයින්ව ඇති දැඩි කරගන්න එකද? නිර්මාතෘ මෙයාගෙන් බලාපොරොත්තු උනේ ඒකද?
අද කොටසත් බලලම ඉන්නකෝ.

Year :
2020
Genre :
Drama,fantasy,sci-fi,thriller
Actors :
Travis Fimmel,Amanda Collin,Abubakar Salim,Winta McGrath
Writer : N/A
Director : N/A
Plot : Created By Aaron Guzikowski. With Travis Fimmel, Amanda Collin, Abubakar Salim, Winta McGrath. Androids Are Tasked With Raising Human Children On A Mysterious Planet.

සිංහල උපසිරැස Download කරගන්න 2046 times
thanks sub akata saho..:pray::pray:
thank you bro!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
thank you bro!
Thanks Machan
welcome saho!
Thanks bro..❤