Raised by Wolves (2020) [S01 : E09] Sinhala Subtitle
ඔන්න එහෙනම් පලවෙනි කතා සමයේ අවසාන කොටසට කලින් කොටසයි මේ අරන් එන්නේ.
දැන් ඇන්ඩ්‍රොයිඩ් අම්මගේ සැබෑ මෙහෙයුම දැක්කනේ. නිර්මාතෘකාරයා ඇන්ඩ්‍රොයිඩ් අම්මගේ ඇඟේම කලලයක් දාලා. ඒකෙන් භාගයක් කාබන් පදනමක් තියෙන නිසා ලේ ඕන වෙනවා.
ඒ වගේමයි මිත්‍රායික් අවුල නිසා මේරී ළමයි ටිකත් අරන් පැනලා යනවනේ. එයාලගේ ඉරණම මොකක් වෙයිද? කේලබ් දැන් දැඩි මිත්‍රායික් ඇදහිලිවන්තයෙක් වෙලානේ ඉන්නෙත්. මොකකින් මොකක් වෙයිද?
ඒවගේම මතකනේ අර හෙල්මට් එකක් දාගෙන හිටපු හිරකාරයව? අන්න ඒ හාදයවත් අද කතාවේ බලාගන්න පුලුවන්.
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
thank you bro!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
thank you bro!
thanks sub ekata…☺☺
thank you bro!
Thanks Machan <3
thank you saho!
final episode ekta sub enakn inne..:face_with_monocle::face_with_raised_eyebrow:
karana gaman inne saho. puluwan ikmanin denawa 🙂
ela ela mchn..:heart_eyes::heart_eyes: