Raised by Wolves (2020) [S01 : E04] Sinhala Subtitle
හොඳයි එහෙමනම් පුලුවන් ඉක්මනින් ඊළඟ කොටසත් අරන් ආවා.
කලින් කතාවේ ඇන්ඩ්‍රොයිඩ් අම්මව විශ්වාස නැති වෙලා කැම්පියන් ඇතුළු ළමයි සෙට් එකම හොරෙන් පැනලා යන්න හදනවනේ. ඒක කෙළවර උනේ කොහොමද කියලත් දකින්න ඇතිනේ. හැබැයි පෝල් නම් අතරමං වෙනවා. එයාට මොකද වෙන්නේ කියලා අද බලාගන්න පුලුවන්. ළමයි ලෙඩ වෙන්න හේතුවත් කාබොස් කියන කෑමේ විකිරණ තියෙන නිසා කියලා තාත්තා හොයාගන්නවනේ.
අද ඉතින් හරි හමන් කෑමක් හොයාගන්න තමා හදන්නේ. මතකනේ ගියපාර කතාවේදී අල්ල ගත්ත සතාව. හැබැයි කතාවේ අවසානයේදී ඌ සම්බන්ධයෙන් හරිම අනුවේදනීය විදියට ඉවර වෙන්නේ.
ඒ අස්සෙන් පණ බේරගත්තු මිත්‍රායික්වරුන්ට සෝල් දීපු තෑග්ගක් හම්බෙනවා. එතනත් අලකලංචියක් වෙනවා.
Thanks Machan <3
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ