Raised by Wolves (2020) [S01 : E06] Sinhala Subtitle
හයවෙනි කොටස තමා මේ අරන් එන්නේ. කලින් කතාව දකින්න ඇතිනේ ඇන්ඩ්‍රොයිඩ් අම්මගේ සම්පූර්ණ කතාවම. ඒ වගේම නිර්මාණකරුවා කියලා තිබ්බනේ අන්තිම දරුවට කැම්පියන් කියලා නම තියන්න කියලා. ඒ ඇයි කියලා තේරෙනවනේ. මේ ඇන්ඩ්‍රොයිඩ් අම්මව ආපහු හරිගස්සලා එව්වේ නිර්මාණකරුවා තමා කැම්පියන් ස්ටර්ජස්. මානව සංහතියේ අලුත් ආරම්භය තමා මේ අම්මා. කැම්පියන් ස්ටර්ජස් කවුද කියලත් දැනගන්න පුලුවන් උනානේ කලින් කොටසේ. ඒ වගේම මේ මිනිසා ඇන්ඩ්‍රොයිඩ් අම්මා අතර ආදර හුටපටයක් ලස්සනට හටගන්න හැටිත් බලගන්න පුලුවන්.
ඒවගේම කලින් හොඳම යාළුවෝ උනු කැම්පියන් සහ පෝල් අතර අද තරඟයක් ඇති වෙනවා. පෝල් කියන්නෙත් මොල ගුහාවක් කියලා දනගන්න පුලුවන් අද. ඒවගේම හොල්මන් කරන් ටැලි කවුද කියලත් දැනගන්න පුලුවන් අද.
ඒවගේමයි අද තියෙන සටන් ජවනිකා ටිකත් එක්ක උන් හිටි තැන් අහිමි වෙන සීන් එකක් තියෙන්නේ. බලලම ඉන්නකෝ එහෙනම්.
thanks sub ekata..:pray::pray:
thank you bro !
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
thank you bro!
Thanks Machan <3
welcome saho!