ඕන් එහෙනම් තවත් කොටසක් උස්සන් ආවා. අද කතාව තමා කූටප්‍රාප්ති කතාව. ඇන්ඩ්‍රොයිඩ් අම්මාගේ සම්පූර්ණ කතාවම වගේ අද බලාගන්න පුලුවන්. ඇන්ඩ්‍රොයිඩ් අම්මා කොහොමද මේ දරුවෝ බලගන්න කෙනෙක් උනේ? ඇයි එහෙම කෙනෙක් උනේ? කවුද එයාව ඒ තත්ත්වයට පත් කරේ කියන හැම කාරණයක්ම බලාගන්න පුලුවන්.
මන් වැඩිය විස්තර කියන්නේ නෑ. මේ කොටසත් බලලම ඉන්න.




Android 10UC Browser 13.2
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Windows 10Chrome 85
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Windows 10Chrome 76
Thanks Machan <3