අද කතාවේ වෙන් දේ කියලා වැඩකුත් නෑ. ඇන්ඩ්‍රොයිඩ් අම්මා බඩේ තියන් ඉන්න අම්මා අද ඒ ලෝකේ උපත ලබනවා. දරුවා කොයි වගේද කියලා බලන්නකෝ. ඔයාලා හිතනවා වගේ දරුවෙක් නම් නෙමේ.
අද රහස් ගොඩක අපිව අතරමං කරනවා වගේ මට නම් දැනුනේ.
එහෙනම් ඔයාලා කතාව බලන්නකෝ. මේ කතා මාලාව එක්ක රැඳිලා හිටපු සහ කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි. එහෙනම් මන් ගියා.

Year :
2020
Genre :
Drama,fantasy,sci-fi,thriller
Actors :
Travis Fimmel,Amanda Collin,Abubakar Salim,Winta McGrath
Writer : N/A
Director : N/A
Plot : Created By Aaron Guzikowski. With Travis Fimmel, Amanda Collin, Abubakar Salim, Winta McGrath. Androids Are Tasked With Raising Human Children On A Mysterious Planet.

සිංහල උපසිරැස Download කරගන්න 2136 times
Thanks saho..:black_heart::black_heart::slight_smile:
welcome saho
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
thank you saho
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
thank you saho!
Thanks Brother….:heart_eyes::heart_eyes::heart_eyes:
welcome saho!
Thanks Machan
welcome saho!
Motherland Fort Salem wala sub dennako…
salaka balannam
සබ් එකට බොහොම ස්තූතියි.ඔක්කොම සබ් ටික එකට ගත්ත නිසා හැම එකටම කමෙන්ට් දාන්න උන්නෑ.පුළුවන් නම් servent එකටත් සබ් එක කරල දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනව.❤
season 1 ට සබි දුන්නට පට්ටම ස්තුතියි :sparkling_heart: season 2 ඇවිල්ල දැං ටික දවසක් වෙනෝනෙ පුලුවන් ඉක්මනට ඒ ටිකටත් සබි දෙමු :leaves:
season 2 sub dennoooooooooooooooo
supiri vedak oya kalee!!!!!!!!!!!!