Raised by Wolves (2020) [S01 : E01] Sinhala Subtitle
කෝමහරි ඉතින් අරන් ආවා අලුත්ම උණු කැවුම් කතාවකට උපසිරැසියක්.
මේක ගැන නම් එන්න කලින් ගොඩක් අය කතා උනා. මොකද මේකේ වයිකින්ග් කතාමාලාවේ රැග්නා ලොත්බ්‍රොක් කියන චරිතය රංඟනයෙන් දායක වෙනවා. ඒවගේම මේකේ පළවෙනි කතාංග දෙක අධ්‍යක්ෂණය කරන්නේ Ridley Scott. එහෙම කිව්වටත් දන්නේ නැත්නම් 2001 හොඳම ඔස්කාර් ෆිල්ම් එක වෙච්ච Gladiator ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා. තව එයාගේ වැඩකිඩ ගොඩක් තියෙනවා. සර්ච් පාරක් දාලා බැලුවොත් තේරෙයි.
ඉතින් කතාව ගැන මෙහෙම හඳුන්වා දීමක් දෙන්නම්. ඇමරිකානු Sci-Fi කතාමාලාවක්. IMDB අගය 8.5ක්. HBO Max විකාශනය කරනවා.
මහා යුද්ධයකින් පෘථිවිය විනාශ වීමෙන් පසු කෙප්ලර් -22 බී කියන යානයේ ඉඳන් එනවා ඇන්ඩ්‍රොයිඩ් අම්මෙකුයි තාත්තෙකුයි. ඒ දරුවන්ව ඇති දැඩි කිරීමේ වගකීම පැවරෙන්නේ ඔවුන්ට.
එහෙම ටිකෙන් ටික හදන්න ගත්තත් ජනාවසයක්, වැඩේ ලේසි වෙන්නේ නෑ. එක ළමයෙක් ඇරෙන්න ඉතුරු ඔක්කොම උන් මැරෙනවා.
ඒ මදිවට මිත්‍රායික් කියන මිනිස් ඇදහිලිවන්තයගෙන් එල්ලවන තර්ජනයකුත් තියෙනවා මේ ඇන්ඩ්‍රොයිඩ්ලට.
ඕක තමා ඉතින් කතාවේ මුල. එහෙනම් කතාව බලන්න කියලා කට්ටියටම ආරාධනා කරනවා.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
The Boys එකේ ඉතිරි කොටස් වලටත් සබ් දෙන්න සහෝ
thank you saho!
denna uthsaha karannam.
තෑන්ක්ස් බ්‍රෝ :blush::punch:.. Black Mirror එකේ ඉතුරු ටිකට සබ් නැද්ද බ්‍රෝ :disappointed: කාලයක් නැවතිලා තිබිලා අර Black Mirror special episode එකට සබ් දෙද්දි කිව්වා නේ Black Mirror එක ඉවරයක් වෙනකන්ම සබ් දෙනවා කියල :blush: තමන්ගෙ වැඩත් කරගෙන පොඩ්ඩක් Black Mirror එකටත් සබ් දෙන්න කැමති නම් :blush:
iwarayak wennma denna haduwe saho. awasanakata hard ek gahala gya. e wenakotath eelaga season ekath iwata karala thibbe. okkoma ekpara denna hinda damme na. 🙁
Tnx for sub.. Black mirror 😪😪😪😪
thank you saho!
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
thank you saho!
sub ekata thanx. :star_struck:
thank you sis!
Thanks Machan <3
thank you saho!
සබ් එකට තෑන්ක්ස් සහෝ❤:fire:
thank you saho!
සබ් එකට් තෑන්ක්ස් සහෝ
site එකේ මග නැවතිලා තියෙන series ටික පොඩ්ඩක් නග්ගලා ගන්න බ්‍රෝ
Thank you bro…!!!