ඔන්න එහෙනම් කලින් කොටසේ කේලබ්ගේ රහස දැනගත්තනේ. පෝල්ගේ ඇත්ත අම්මා තාත්තව මරලා ප්ලස්ටික් සැත්කමක් කරගෙන තමා ව්‍යාජ පෝල්ගේ අම්මා තාත්තා නැවට ගොඩ වෙන්නේ. ඒවගේම අද කතාවෙනුත් ඒ සම්බන්ධව තවත් තොරතුරු දැනගන්න ලැබෙනවා. මතකනේ මුලම කියනවා දිවැසිවර නැත්නම් අනාගත වාක්තෘකරුවෙක් ගැන. කලින් හිතන්නේ ඒ කැම්පියන් කියලනේ. අද ඒ කතාව වෙනත් දිහාවකට හැරෙනවා වගේ කියලා දැනෙනවා.
ඒවගේමයි ළමයින්ට ඇන්ඩ්‍රොයිඩ් අම්මා නැත්නම් නෙක්‍රොමැන්සර් ගැන තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. ඒ නිසා ළමයි තීරණයක් ගන්නවා. ඒක නිසාම අමාරුවෙත් වැටෙනවා. අන්තිමේදී හොයාගන්නවා ළමයි මැරෙන්න ඇත්ත හේතුව. හැබැයි කැම්පියන් විතරක් බේරෙන්න හේතුව මොකද්ද කියලා තාම හිතාගන්න බෑ.




Android 10UC Browser 13.2
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Windows 10Chrome 76
Thanks Machan <3
Windows 10Opera 72
SRT File Eka Dannakoo