The Good Doctor (2017) [S01 : E01] Sinhala Subtitle
Freddie Highmore, Antonia Thomas, Nicholas Gonzalez, Hill Harper
Ep: 01පිළිස්සූ ආහාර…
(පළමු කතා සමයේ පලවෙනි කොටස)
සුභ දවසක් ඔක්කොටම.. ගොඩ කාලෙකට පස්සෙ තමයි සබ් එකක් ඇරගෙන එන්නෙ.. මේක කරන්න පටන් ගත්තු දවස් වලදිම හදිසියෙම අපේ තාත්ත අපිව දාල ගියා.. ජීවිතේට ඇතිවුන ලොකු පාඩුවක්, ඉතින් තාත්තට මුලුමනින්ම මම නිවන් සුව පාර්ථනා කරනව!! සබ් එකක් කරන්න මනස හදාගන්න ටික දවසක් ගියා.. ඒ වගේම කියන්න ඕන සතියට සබ් එකක් හෝ දෙකක් තමයි ඔයාලට දෙන්න වෙන්නෙ..
ඒත් කලින් කතා මාලා වගේ ඉවර වෙනකම් දෙනව.. ඒ විශ්වාසය තියාගන්න.
මේ කතා මාලව කරන්න කියල මගෙ හිතවතුන් ගොඩක් දෙනෙක් ඉල්ලීම් කලා.. ඒ අයටත් ස්තුතියි මාව දිරි ගැන්වුවට.. ඒ වගේම මේකෙ තියෙන ගොඩක් වචන තේරුම් ගන්න උදවු කරපු වෛද්‍යවරියක් ලෙස සේවය කරන මගෙ ලොකු අක්කටත් බෙහෙවින් ස්තුතියි..
ලෝකප්‍රකට the good doctor කතා මාලාවෙ පලවෙනි කතාංගය තමයි ඔයාලට අද ඇරගෙන එන්නෙ. ඕටිසම් වගේම සැවන්ට් සින්ඩ්‍රෝමය සහිත ශල්‍ය වෛද්‍යවරයෙක් වටා ගෙතෙන මේ කතා මාලාව vancouver , british colombia , canada යන ප්‍රදේශ වල රූ ගත කරල තියෙනව.. මෙහි අධීක්ෂණය seth gordon විසින් වගේම රචනය david shore විසින් සිදුවෙලා තියෙනව .. දැනට මේකෙ තුන්වන කතා මාලාවත් ආරම්භ වෙලා තියෙනව .. පලවෙනි කතා මාලාව එපි 18ක්, මේ කතා මාලව ජාත්‍යන්තර සම්මානයකුත් සම්මාන 13 කට නිර්දේශ වෙලත් තියෙනව .. drama ඝනයට අයත් වුවත් ඉතා නිර්මාණාත්මකව abc නාලිකාවෙ තිරගත වෙලා තියෙනව. ඇමරිකාවෙ නිර්මාණයක් වන මෙහි රගපෑමෙන්
Freddi highmore – dr.shaun
Nicolas gonzales – dr.Melendez
Antoma thomas – dr.clarie
Hill haper – dr andrews
Riched sheriff – dr.glassman
tamyan aomita – allegra aoki
Chuku mode – dr.jerad
Beau garret – jessica preston
Miranda enwards – bonnie
Matthew mandezij – carl
Iren keng – dr.elle
Graham verchene – young shawan
Dylan kingweel – steaw murfy
දායක වෙනව.
එහෙනම් කතාව දිහාට හැරෙමු.. අද කතාව නම් කරල තියෙන්නෙ “පිලිස්සූ ආහාර”කියල. තිරගත වෙලා තියෙන්නෙ 2017.09.22
ඩොක්ටර් මර්ෆි අලුත් රෝහලකට එකතු වෙන එක තමයි මේ කොටසෙදි වෙන්නෙ.එතකොට ඔයාල බලල ඇතිතෙ ශර්ලොක් හෝම්ස් කතා මාලාව ඒකෙ වගේම රෝග ඇනලයිස් කරන විදිහ ගොඩක් නිර්මාණාත්මකයි.ඒ වගේම බලන කෙනාට ශල්‍යාගාරයේ තමන් ඉන්නව වගේ හැගීමක් ඇතිවෙනව. සමාජශීලි චරිතයක් නොවුනත් විශ්ලේෂණ හැකියාවෙන් පරිපූර්ණ ඩොක්ටර් ෂෝන් මර්ෆිගෙ කතාව එක්ක අද ඉදන් එකතු වෙන්න..
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් ඔබට ජය..
ela ela ikmanata ituru tikath danna bro..
episode 02 vla subtitles dne ndda?plz digtma sub damu
තාත්තට නිවන් සුව පතනවා මචං 🙏🙏..
තාත්තගෙ නැතිවීම අල්ලපනල්ලෙත් අපි වෙනුවෙන් මෙහෙම සිංහල උපසිරසියක් ගෙනාවට බොහොම ස්තුතියි මචං 😊😊..
තෙරුවන් සරණයි.!!
ජය වේවා.!
සබ් එකට ස්තුතියි තාත්තට නිවන් සුව ලැබේවා තෙරුවන් සරණයි
anith epi eke sub denne naddooooo
තාත්තට නිවන් සුව ලැබේවා… <3 <3 <3 <3 <3 <3 <3 <3
සුපිරි මචං.. එක දිගටම එපි 4ක් බැලුවා.. ඉතුරු ටිකත් දීපන් ඉක්මනට.. මේක මරු බං..
සබ් 1ට තැන්ක්ස් හොඳේ…………..
බන්.මේක download කරන්න බෑනෙ..
තාත්තට නිවන් සුව පතනවා සහෝ..!
saho sub aka pannanna symbol widiyata font pannanna na…
Goodak thanks macho… digatama karagena yanna macho
sub ekata thanks saho!!!
s2 ekat sub karanam watinava bro
Season 02 sub tiyena tenak kawrut dannawada
Machan font eka awul ynne ai….