The Good Doctor (2017) [S01 : E06] Sinhala Subtitle
Ep: 06
බොරුවක් නෙවෙයි..
ඔක්කොටම සුබ දවසක්..
එහෙනම් මේ ඇරගෙන එන්නෙ හයවෙනි කොටස..
කොහොම වුනත් පරක්කුයි ගොඩක් සමාවෙන්න ඒකට.
මේ කොටස නම් කරල තියෙන්නෙ “බොරුවක් නෙවෙයි කියල” කියන නමින් හේතුව මේ කොටසෙදි ශෙන් ජෝශ් රෝහලෙ කට්ටිය පලවෙනි පාරට කරන සැත්කම් දෙකක් කරනව. පටන් ගන්නෙ අනතුරකට පත් වුන 23 දෙනෙක් එකපාරම රෝහල් ගත කරමින්.
එතනදි කකුල කැඩුන කෙනෙක්ට ටයිටේනියම් වලින් අස්ථියක් නිර්මාණය කරනව ඒක තමයි බොරුවක් නෙවෙයි කියල අදහස් කරන්නෙ. ඒ වගේම 4වන මට්ටමඑ පිලිස්සීමකට ලක්වුන කෙනෙක්ට ඩොක්ටර් ක්ලු වියදමින් තිලාපියගෙ හම එක්ක ප්‍රතිකාර කරනව.
එ වගේම ඩොක්ටර් බ්‍රැව්නි අතින් අත්වැරැදීමකින් රෝගියෙක්ගෙ ජීවිතෙ නැතිවෙනව..
එහෙනම් බලලම ඉන්නකො මේ කොටස..
මේ කොටසෙ iMbd අගය 8.5 *ක් ,
මේ කොටස 2017.10.30 තමයි විකාශනය වෙලා තියෙන්නෙ..
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් ඔබට ජය..
ඩොක්ටර් කෙනෙක්ට වුනත් අත්වැරදීමක් වෙන්න පුළුවන්..
sub ekata thanks saho
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඉතුරු කොටස්වලටත් ඉක්මනට සබ් එක දෙන්න 👊👊..
ජය වේවා.!
Thanks බ්‍රෝ….ඉතුරු ඒවගෙත් සබ් ඉක්මනට දෙන්න ….😘
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….
ThnQ mchn..ඉතුරු ටිකත් අරන් එමු..
සබට බොහොම ස්තුතියි සහෝ.ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න උත්සහ කරන්න.ජය වේවා..
Tnx bro …maga balagena hitiye
උපසිරැසියට බොහොම ස්තුතියි!
Thanx dude
සුපිරියි බ්‍රෝ සබ් ටික දිගටම දෙන්න. ජය වේවා…
THANKS SUB AKATA.ATH MACHAN SUB AKA PANNANNA SYMBOLE WIDIYATA.FONT AKA MOKAKDA
Anith sub tikath ikmanata dennakoo bro