හොඳයි මේ ගෙනෙන්නේ The Good Doctor 1කතා සමයේ අවසාන කතාංගයයි. මන් මේක කලින් කරලා තිබ්බ හින්දා අදම දාන්න හිතුවා ඒකත්. එහෙනම් මේ කතා මාලාවේ 1 වන කතා සමයේ උපසිරැසි සියල්ලම දීලා හමාරයි. මේ කතාව ගොඩක් අය නරඹනවා කියලා දන්නවා. මේ වගේ කතාවක් මුලින්ම දෙන්න හිතුවේ සහ මේක මුලින්ම ඔයාලට ගෙනාවේ මිහිර අයියා. මාත් කතාව නරඹන්න අරන් කතාවට ඇති වෙච්ච ආසාවට තමා මිහිර අයියා එක්ක එකතු වෙලා මේකේ අන්තිමට උපසිරැසි දෙන වැඩේ භාරගත්තේ. අන්තිමට ඉක්මනින් ඉක්මනින් උපසිරැසි ගේන්න පුලුවන් කියලා හිතනවා. ඉතින් කියන්න තියෙන්නේ මේක තාමත් නරඹලා නැති අය ඉන්නවනම් නරඹන්න. මේකට උපසිරැසි වෙන කොහේවත් නෑ. subz.lk එකෙන්ම පමණයි. හොරෙන් අරන් දැම්මේ නැත්නම් ඉතින්. 🙂
18. තව තවත්
විකාශනය වූ දිනය = 2018.03.26
ධාවන කාලය = මිනිත්තු 43
අධ්‍යක්ෂණය = Mike Listo
IMDB අගය = 9.0
අද වෛද්‍ය කණ්ඩායමට ටිකක් විකාර විදියේ රෝගියෙක් / තරුණයෙක් හම්බෙනවා. ප්‍රතිකාර කරන් යද්දී තත්ත්වේ එන්න එන්න දරුණු වෙනවා. ඒකට හේතුව වෛද්‍යවරුන්ට තොරතුරු සැඟවීම. ඇයි මේ තොරතුරු හංගන්නේ. කොහොමහරි ඩොක්ට පාක්, කලින් පොලිසීයේ ඉඳලා දැන් දොස්තර වෙලා ඉන්න හාදයට පින් සිද්ධ වෙන්න දැනගන්නවා.
කොහොමහරි ඩොක්ට ග්ලාස්මන්ට පින්සිද්ධ වෙන්න වරමකින් වගේ ඩොක්ට ෂෝන් මර්ෆිට ලැබුනු දොස්තර රස්සාව ගහලා යන්න වගේ යන්නේ. ඒකට හේතුව ශල්‍යකර්මයක් අතරතුර ඔහුට වෙන අත්වැරැද්දක් නිසා. ප්‍රශ්නේ කියන්නේ ඩොක්ට ෂෝන් මර්ෆි කියන්නේ මැහුමක් උනත් පොතේ විදියටම දාන කෙනෙක්. ඉතින් එයාට වරදින්න පුලුවන්ද. වැරදුනේ අවධානය වෙනතක යොමු උනු හින්දා. එච්චරටම මර්ෆිට අවධානය වෙනතකට යොමු වෙන්න තරම් කාරණය මොකද්ද? කාරණය ඔයාලා දැනගත්තම තේරෙයි දෛවය අපේ ජීවිතත් එක්ක කොච්චර ලස්සනට සෙල්ලම් කරනවද කියලා.
ඉතින් මේ උපසිරැසිය බාන ගමන් කොමෙන්ටුවක් එහෙම දාගෙන ගියාට අහිතක් නෑ හොඳේ. නැවත හමුවෙමු. ඔබ සැමට ජය.!!!!!
Season 2 ekatah sub denawane. thanks saho
Katava nam lasanai s2 eka ikmanata labei neda plz
season 2 sub එක නැද්ද අනේ…
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සුපිරි වැඩක්…සුපිරි කතාවක්…
ඔයා මේකට join උන එකනම් හොදයි…
එකතු උනහම සබ් එක ඉක්මනට ගන්න පුළුවන්…
Season 2 එකත් මේ වගේ ඉක්මනටම අරන් එමු….
me ithuru tikata sub denne nadda godak kal idan balan inne danakan
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. දෙන්නටම බොහොම ස්තුතියි පලවෙනි සීසන් එකටම සබ් දුන්නට 👊👊..
දෙවනි සීසන් එකටත් සබ් ලැබේවි නේද බ්‍රෝ..??
තෙරුවන් සරණයි.!!
ජය වේවා.!
Thnx bro ,, season 02 ekath denava nedha? Api bala innava,,
සබ් එක නම් සුපිරි.ඒත් දීලා තියෙන වීඩියෝ පිටපත් එකක් එක්කවත් on time play වෙන්නෙ නෑ.ඒකයි එකම අවුල.අනිත් සීසන් ටිකටත් සබ් ඉක්මනට කරමු සහෝදරයා.ඔබට ජය.
man magin set una hinda samaharawita oyala download karapu video ekata sub file eka set nowenna athi. e gana samawenna
තැන්කූ bro..🤗 සීසන් 2 ටත් සබ් දෙන්න,බ්‍රෝ..🤩
niyamai bro
ilaga session ekath ikmnata labei kiyala hithanawa
Season 2 ekatath sub denna bro. Mn thwm series eka balanna gaththe na Magadi sub nathuwa giyoth series eka epawena nisa. Ikmanata sub denna puluwan wei kiyala hithanawa.
sub ekata thanks. supiriytama karala tiyenawa. season 2 eka enkn balan innawa.
Thanx for substiles and that subs are very clear.thanx again
බොහොම ස්තූතියි…. ඊලඟ සීසන් එකත් දෙනකන් බලන් ඉන්නෝ..❤❤❤👌👍
Bro season 02 sub dennako 😎
Thank You. Ilaga ekath ikamanatam oni
Thanks sub eka dunnata.deweni ekatath sub eka demu.elama