The Head Hunter (2018) Sinhala Subtitle

ටිකක් වෙනස්ම ගනයේ චිත්‍රපටයක් කිව්වොත් ඔබ හරි ..මොකද මෙහි දෙබස් හරි අඩුවෙන් තියෙන්නේ ..ඒ වගේම එකම චරිතයක් විතරයි මුළු කතාව පුරාවටම ඉන්නේ …හොදයි එහෙනම් කතාව පැත්තට එමුකො .

 

The Head Hunter (ඔළු දඩයක්කාරයා )

තාත්තා කෙනෙකුට එයාගේ දුවව නැති වෙනවා යක්ෂයෙක් හින්දා ..එදා ඉදන් එයා හැම යක්ෂයෙක් ම වාගේ මරනවා ..මරලා ඔලුව අරන් ඇවිත් උලක ගහලා තියා ගන්නවා ..එත් දුවව මරාපු යක්ෂයා මරන්න එයා ගොඩාක් කල් බලන් ඉන්නවා ..ඊට පස්සේ දවසක එයාට ඒ අවස්ථාව හම්බ වෙනවා ..මම වගකීමෙන් කියනවා ..ආවසානය සාමන්‍ය නොවන අවසානයක් නෙවෙයි කියලා ……..

5.9
IMDB

Year : 2018

Actors : Christopher Rygh, Cora Kaufman

A medieval warrior's gruesome collection of heads is missing only one - the monster that killed his daughter years ago.

2024-07-15 07:55 am
System Admin

Movies

18

Tv Episodes

59

  • Download : 5552
  • File Size : 1.744KB
  • Sub Update :2020-08-27
  • එලම සහෝ උපසිරසියට ගොඩක් ස්තුතියි.

    2019-04-08 at 7:49 pm
    • Sameera hettiarachchi Unregister User
      Android 5.1Chrome 67

      Thanks brother

      2019-05-19 at 11:00 pm
  • Silent$ Unregister User
    Windows 7Chrome 73

    Pattaaaaaaaaaaaaaa

    2019-04-09 at 9:09 am
    • Milinda priyalal Unregister User
      Android 9Chrome 76

      සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි

      2019-08-07 at 8:49 pm
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 73

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    2019-04-09 at 2:53 pm
  • Madusha Unregister User
    Windows 10Opera 58

    බොහොම ස්තූතියි සහෝ

    2019-04-10 at 2:05 pm
  • Mithun Unregister User
    Android 8Chrome 73

    උපසිරැසියට තැන්ක්ස් සහෝ…

    2019-04-10 at 9:17 pm
  • Namal Ekanayake Unregister User
    Android 4.2Chrome 66

    Eka Patta bro. . Thanx

    2019-04-11 at 6:07 pm
  • nuwan Unregister User
    Windows 10Chrome 69

    future man TV season ake subs dennako saho.

    2019-04-11 at 8:45 pm
  • Chalindu Sankalpa Unregister User
    Android 7.1Chrome 73

    Elama,,,thanks bro ….

    2019-04-17 at 8:12 pm
  • Pahan Cha User
    Android 5.1Chrome 73

    සබ් එක⁣ට තෑන්ක්ස් අයියේ

    2019-04-24 at 7:09 pm
  • Ishara samapath Unregister User
    Android 7.1Opera 50

    එල ….බොහොම ස්තූතියි සබ් එකට…😍👍👍

    2019-04-30 at 8:49 pm
  • dhanushka Unregister User
    Windows 7Firefox 66

    සබ් එකට තෑන්ක්ස්…හැබැයි හෙනම ගොන් ෆිල්ම් එකක් අප්පිරියයි

    2019-05-05 at 4:51 pm
  • Asanka Unregister User
    Android 7.1Chrome 72

    Phone walata support karanne nane subtitles

    2019-05-06 at 5:23 pm
  • Milinda priyalal Unregister User
    Android 9Chrome 76

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි

    2019-08-07 at 8:50 pm
  • kingsamee Unregister User
    Windows 7Chrome 81

    melooo rahak nethi film ekak..

    2020-04-18 at 2:12 pm
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 10Chrome 84

    plz workxxxxxxxxxxxxxxx

    2020-08-11 at 8:43 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *