The Head Hunter (2018) Sinhala Subtitle
ටිකක් වෙනස්ම ගනයේ චිත්‍රපටයක් කිව්වොත් ඔබ හරි ..මොකද මෙහි දෙබස් හරි අඩුවෙන් තියෙන්නේ ..ඒ වගේම එකම චරිතයක් විතරයි මුළු කතාව පුරාවටම ඉන්නේ …හොදයි එහෙනම් කතාව පැත්තට එමුකො .
The Head Hunter (ඔළු දඩයක්කාරයා )
තාත්තා කෙනෙකුට එයාගේ දුවව නැති වෙනවා යක්ෂයෙක් හින්දා ..එදා ඉදන් එයා හැම යක්ෂයෙක් ම වාගේ මරනවා ..මරලා ඔලුව අරන් ඇවිත් උලක ගහලා තියා ගන්නවා ..එත් දුවව මරාපු යක්ෂයා මරන්න එයා ගොඩාක් කල් බලන් ඉන්නවා ..ඊට පස්සේ දවසක එයාට ඒ අවස්ථාව හම්බ වෙනවා ..මම වගකීමෙන් කියනවා ..ආවසානය සාමන්‍ය නොවන අවසානයක් නෙවෙයි කියලා ……..
එලම සහෝ උපසිරසියට ගොඩක් ස්තුතියි.
Thanks brother
Pattaaaaaaaaaaaaaa
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
බොහොම ස්තූතියි සහෝ
උපසිරැසියට තැන්ක්ස් සහෝ…
Eka Patta bro. . Thanx
future man TV season ake subs dennako saho.
Elama,,,thanks bro ….
සබ් එකට තෑන්ක්ස් අයියේ
එල ….බොහොම ස්තූතියි සබ් එකට…😍👍👍
සබ් එකට තෑන්ක්ස්…හැබැයි හෙනම ගොන් ෆිල්ම් එකක් අප්පිරියයි
Phone walata support karanne nane subtitles
https://subz.lk/tips/smart-phone-%E0%B6%91%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%8B%E0%B6%B4%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%83%E0%B7%92-%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80-%E0%B6%A0%E0%B7%92%E0%B6%AD/