The Magicians [S02 : E10] Sinhala Subtitle
jason ralph, stella maeve, arjun gupta, hale appleman
ආයුබෝවන් Subz LK හැමදෙනෙක්ටම.මම අද අරගෙන එන්නෙ The Magicians දෙවන සීසන් එකේ 10වෙනි කොටස.අද කොටස නම් වෙන්නෙ The Girl Who Told Time (වේලාව දැක්වූ ගැහැණුළමයා) කියලයි.විකාශය වූ දිනය වෙන්නෙ 2017 වසරෙ මාර්තු 29.දැන් මං පොඩ්ඩක් මතක් කරන්නම් ගියකොටස ගැන.
ඇලිස්ට ආපහු පණ දෙන්න ලොකු පරිශ්‍රමයක් දරපු ක්වින්ටන් අවසානයේ තීරණය කලා ඇලිස්ට යන්න දෙන්න.ඒ අතරවාරෙ ජූලියා සහ කේඩි දැනගන්නවා ඩානාගෙ පුතා එහෙමත් නැත්නම් රෙනාඩ්ගෙ අර්ධ දේව පුත්‍රයා ගැන, ඔහු ඇමරිකානු සෙනෙට් සභිකයෙක්, නමින් ජෝන් ගේන්ස්.ඒ තමයි පෘතුවියේ තත්වෙ.
ජූලියා එක්මග වනය ගිනිතැබීමෙන් ඇතිවුණ ප්‍රශ්නෙ නිසා ෆිලොරි හමුදාවෙ භටයන් එක් එක්කෙනා හමුදාව හැරයනවා.මේ හින්ද යුද්ධ කරන්නෙ කොහොමද කියල කල්පනා කරන එලියට් සහ මාර්ගෝට ඒකට විකල්පයක් හම්බවෙනව, ඒ තමයි යුධ වදින පාර්ශව දෙකේ පාලකයන් අතර ද්වන්ධ කඩු සටනකින් ජයග්‍රාහකයා තීරණය කිරීම.ඒ සඳහා මායාබලයක් ඇති කඩුවකුත් ලැබුණා ෆෙන්ගෙන්, ඒ වුණත් කඩුවෙ බලය රැඳෙන්නනම් අඩපණව පැවතුණ උල්පත් ප්‍රභවයෙන් අඛණ්ඩ මැජික් බලයක් ලැබිය යුතුයි, ඉතින් මාර්ගෝ උල්පත් ප්‍රභවය නැවත සැකසීම සඳහා සුරංගනාවන් එක්ක ගිවිසුමකට ආවා, ඒ තමයි උල්පත් ප්‍රභවය සැකසීමට හිලව්වට ෆෙන්ට ලැබෙන්න ඉන්න දරුවාව ඔවුන්ට බාරදෙන බවට පොරොන්දු වීම, ඇය චාටුවෙන් ෆෙන්වත් එකඟ කරගන්නවා ගිවිසුමට.කොහොමහරි සටනෙදි මේ පාලකයන් දෙදෙනාවන ඉඩ්රි රජතුමා සහ එලියට් රජතුමා හානි අවම තෝරාගැනීමකට එලඹුනා, ඒ තමයි ඉඩ්රි රජු සහ එලියට් අතර විවාහය ඒත් සමගම උල්පත් ප්‍රභවය රාජ්‍යයන් දෙක අතර සමසේ බෙදාගැනීම.කොහොමනමුත් මාර්ගෝ කල සේරම දේවල් වතුරේ ගියා වගේ දෙයක් තමයි අන්තිමට වුණේ, අද එතැන් සිට…එහෙනම් මං ගිහින් එන්නම් ඊලඟ කොටසින් හමුවෙමු!!!
Spoiler Warning : Quentin helps Julia with her search; Eliot attempts to win over his people as Margo tries to keep a devastating secret; Penny and Kady become caught between two magical factions…
Alama bro sub akata thanx ??? ilaga sep 3th sub ikamanata dipan machan??????
බොහොම ස්තූතියි, සුදේශ්! ඊලඟ කොටස් තු පුළුවන් ඉක්මනට දෙන්නම්.
Alama bro sub akata thanx ilaga sep 3th sub ikamanata dipan machan
මං ආස එකදිගටම ඉවර වෙනකම්ම බලන්නයි. ඒත් දැන් මෙතනින් නැවතිලා ඊළඟ එපිය එනකම් බලන් ඉන්නෙ අමාරුවෙන්.. ??
සබ් පරිවර්තනය කරගන්නයි, ටයිප් කරන්නයි වැඩ ගොඩක් තමයි.. ඒත් පුලුවන් ඉක්මනට ඊළඟ එකත් දෙන්න සහෝ.. ?
??
බොහොම, ස්තූතියි, හිරාන් ප්‍රතිචාරයට. ඔව් ඔයා කියන එක ඇත්ත, එක කොටසක් බලල ඊලඟ එක එනකං ඉන්නව කියන්නෙ එපා වෙන වැඩක්. ඊලඟ කොටස් තුන පුළුවන් ඉක්මනටම දෙන්නම්.
Thnq bro sub ekta