Vikings (2013) [S05 : E12] Sinhala Subtitle

December 06, 2018 Expert Subtitler

ඔන්න යාලුවනේ අද මම අරන් ආවේ වයිකින්ග්ස් කතා මාලාවේ 12 වෙනි කොටස. කතාව ගැන කිව්වොත් කලින් කොටසේ මතක ඇතිනේ බියෝන්, ලගතා, ටොර්වී, ඌබේ හේමුන්ඩ් එක්ක එංගලන්තෙට යනවා. ඒ වගේම රෝලෝ ආයෙමත් ෆ්‍රෑන්ක් වලට යනවා. ෆ්ලොකි ටත් ඉතින් ප්‍රශ්න වල නිමාවක් නැහැ නේ. ඒ වගේම අයිවර් තාම ලගතාව මරන්න බලාගෙන ඉන්නේ ඉතින් අද කොටස මොනා වේවිද? හේමුන්ඩ් ලගතටයි බියෝන්ටයි ද්‍රෝහී වෙයිද?එංගලන්තෙට ගිහින් මිනිහගේ හිත වෙනස් වෙයිද? අයිවර් ඊළගට මොනා කරයිද? ඉතින් මේ ඔක්කොම දැනගන්න ඔයාලට මේ කොටස බලන්නම වෙනවා. මීලග කොටසින් හමුවනතුරු ඔබට ජය!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
පසිදු සාරංග
1 Movies
49 TV Series
50 Total
Discussion (6)
  • prasa Unregistered
    Windows 7 Firefox 60

    dapu gaman esanin.thanks mcn

  • Shan Niluksha Unregistered
    Android 5.1 Chrome 69

    Ohomama digatama demu sahoo..

  • Sameera Chandrasena New Subtitler
    Windows 10 Chrome 70

    සබට තුති <3

  • Samitha Unregistered
    Android 6 Chrome 55

    Thnkz bro

  • K.sudassana himi Unregistered
    Android 7 Chrome 70

    Niyamai …kisi website ekak mechchara ikman na..theruwan saranai

  • VinoD Unregistered
    Android 5.1 Opera 36

    එලහ්……..👍

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search