Vikings (2013) [S05 : E18] Sinhala Subtitle

January 17, 2019 Expert Subtitler

ඔන්න යාලුවනේ අද මම අරන් එන්නේ වයිකින්ග්ස් කතා මාලාවේ 18 වෙනි කොටස.අද කතාව නම් කරලා තියෙන්නේ Baldur කියලා.ඔව් ඔව් අයිවර් ගේ පුතාට දාන්න ඉන්න නම තමයි.ඉතින් එකෙන් ඔයාලට හිතාගන්න පුළුවන්නේ අද කතාවේ මොකක් වෙයිද කියලා.මේ කොටසට IMDB අගය 8.9 ලැබිලා තියෙනවා

හොදයි අපි කලින් කතාව පොඩ්ඩක් මතක් කලොත් කලින් කතාවේ නොහිතපු දෙකට ෆ්ලොකිට මුහුණ දෙන්න වුණා.ඒ වගේම ඒ දුපතේ හිටපු එකම ෆ්ලොකිට හිතවත් ජෙටිල් ගේ දුවත් මැරුණා කන්දෙන් පැනලා.ඒ වගේම අයිවර් හැවිට්සේර්ක්ව යැව්වා ඔලාෆ් රජුව හම්බෙන්න එංගලන්තට යන්න එකතු වෙන්න.බියෝන්ටත් සැබෑ ආදරේ හම්බුනා මතකනේ ඒ වගේම හැරල්ඩ් රජු එකගවුනා බියෝන් එක්ක අයිවර් ට පහර දෙන්න.ඉතින් අද කොටසේ මොනාද වෙන්නේ කියලා දැනගන්න බලන්නම වෙනවා.

මීලග කොටසෙන් හමුවනතුරු ඔබට ඔඩින් දෙවි පිහිටයි!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
පසිදු සාරංග
1 Movies
49 TV Series
50 Total
Discussion (4)
  • Sameera Chandrasena New Subtitler
    Windows 10 Chrome 71

    සබට තෑන්ක්ස් සහෝ!
    ඔඩින් දෙවි පිහිටයි😂 ( මගෙ ලිපියෙන් ඉස්සුවා නේද වචනෙ xD )

    • Kavisha Methruwan Expert Subtitler
      Android 5.1 Chrome 54

      IDK සීන් එකේ ඉන්න 😂😂

  • Gayan Unregistered
    Android 7 Samsung Browser 5.2

    Sabata thankzzz

  • VinoD Unregistered
    Android 5.1 Opera 36

    එලහ්……..👍

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search