Vikings (2013) [S05 : E13] Sinhala Subtitle
අද මම අරන් එන්නේ වයිකින්ග්ස් කතා මාලාවේ 13න් වැනි කොටස..දැන් නම් කතාව එන්න එන්නම උණුසුම් වෙනවා.හොදයි කලින් කතාව පොඩ්ඩක් මතක් කලොත් කලින් කතාවේ මතක ඇතිනේ බියෝන්,ලගතා,ඌබේ එංගලන්තෙට යනවා බිෂොප් හේමුන්ඩ් එක්ක..ඒ වගේම අයිවර් ටත් හැරල්ඩ් රජාව ටිකක් සැකයි වගේ.එතකොට අයිවර් මාර්ග්ර්ත් වත් මරුවනේ ඉතින් හැවිට්සෙර්ක් මොන විදියේ එකට ප්‍රතිචාරයක් දෙයිද කියලා මේ කොටසෙන් බලාගන්න පුළුවන්.. ඒ වගේම මේ කොටස නම් කරලා තියෙන්නේ A New God කියලා.. ඉතින් නමේ හැටියට කතාවේ සිද්දි ටිකකුත් වෙනවා.. වැඩි විස්තර ඕනේ නැහැ මේ කොටස බලන්න කියන ගමන් මම සමුගන්නවා!
මීලග කොටසෙන් හමුවනතුරු ඔබට ජය
අම්මෝ පට්ට quick නෙ සහෝ. බොහොම ස්තුතියි මේ කරන සේවයට
සබට තෑන්ක්ස් සහෝ😊
එලහ්……..👍