ඔන්න යාලුවනේ අද මම 9 වෙනි කොටස ගෙනාවා.තව ඒක කොටසයි තියෙන්නේ ඉටපස්සේ Mid Season break එකක් තියෙනොනේ . එකත් මතක් කරන ගමන් කතාව පැත්තට හැරෙමු.
ගිය කොටසේදී මතකනේ අයිවර් යුද්ධයෙන් පැරදුණා.ඒ වගේම ෆ්ලොකි අලුත් දුපතත් හොදට හදාගෙන යනවා.ඔයාලා දන්නවා අයිවර් ලේසියෙන් අත අරින කෙනෙක් නෙමෙයිකියලා.ඉතීම් අයිවර් මේ ආයේ මොනා කරයිද? ඇත්තටම අපි හිතුවෙවත් නැති දෙයක් තමයි වෙන්නේ.. අයිවර් එක්ක එකතු වෙන්නේ කව්ද?ඒක දැනගන්න අද කතාව බලන්නම වෙනවා. හොදයි එහෙනම් මීලග කොටසෙන් හමු වෙමු.
ඔබට ජය!
The army leaders consider their options in the aftermath of the battle. In Floki’s camp, all hopes of binding the community together are dashed as tragedy unfolds.
නියමයිනේ එනකම් හිටියේ
Season එක ඉවර වෙන්නෙනෑ.. mid season break එකක් …
🙂 🙂 🙂 🙂
Niyamai….jaya pathanawa
thanks alot mcn
bohoma sthuthi saho..
Thanks brother
thnks bro godak pin………..
thank u bro
Fatta machn… tnx kollo
Tnks saho sub ekata
Thankx mchan dan Tv series wala subs ganna tina ekama pot eka Subz.lk Good work machn …