Vikings (2013) [S05 : E20] Sinhala Subtitle
ඔන්න ඉතින් යාලුවනේ අද මම ගේන්නේ වයිකින්ග්ස් කතා මාලාවේ 20 වෙනි කොටස ඒ කියන්නේ 5 වෙනි කතා සමයේ අවසාන කොටස.අද කොටස නම් කරලා තියෙන්නේ ”Ragnarok” කියලා.මේ කොටසට imdb rate එක 9.3/10 ලැබිලා තියෙනවා.
හොදයි ඔයාලට කලින් කොටසේ මතක ඇතිනේ ෆ්ලොකි ගුහාවක් අස්සේ හිර වුනා ඒ මදිවට ඒ කන්දෙන් ලොදියත් ගැලුවා අද කොටසේදිනම් ෆ්ලොකි ගැන දැකගන්න හම්බෙන්නේ නැහැ.ඒ වගේම බියෝන් හැවිට්සෙර්ක් එක්කත් එකතු වුනා නේ දැන් ඉතින් සේනාවන් දෙකක් අයිවර්ට එරෙහිව.ඒ වගේම ලගතාත් ආයේ ආවා ඒ වගේම දැන් ඌබේ ටත් ලොකු සේනාවක් ඉන්නවා ඒ වගේම ඌබේට නැවතත් ඔඩින් ගේ විශ්වාසය ඇවිල්ලා තියෙන්නේ ඒ කියන්නේ ඔහු තව දුරටත් ක්‍රිස්තියානි දෙවියන් විශ්වාස කරන්නේ නැහැ.මේ කොටසේදී හිතුවෙවත් නැති ගොඩක් සිද්දි වෙනවා.ඇත්තටම මේ කොටසේ අයිවර් fans ලට ගොඩක් දුක හිතෙන කොටසක් වෙයි 🙁
ඒ වගේම ඔයාලට මතක ඇතිනේ seer කියනවා
”Your chariot lies as broken as your legs”
”A snake has settled in your skull and your eyes betray you”
”Your path is strewn with garbage and filth”
ඔන්න ඉතින් seer කියපු හැමදෙයක්ම මේ කොටසේ ඇත්ත වුණා..
හොදයි එහෙනම් අද වයිකින්ග්ස් 5ස් වන කතා මාලාවේ අවසානයේ අයිවර් ද බියොන්ද දිනන්නේ කියලා බලන්න අද කතාව බලන්නම වෙනවා.එහෙනම් ආයේ season 6 එක එන්නේ මේ අවුරුද්දේ අන්තිම වගේ..
එහෙනම් අලුත් සීසන් එකෙන් හමුවනතුරු ඔබට ඔඩින් දෙයියන්ගේම පිහිටයි!
Thanks machn sub ekata
thank you bro
Supiri Malli…..
සුපිරි මචං
Elh…………
Thanks for sub
Tnx mcn ,,,puluwannam Once apona time ekata sub denawada
season 3 nadda