Vikings (2013) [S05 : E15] Sinhala Subtitle
ඔන්න යාලුවනේ අද මම අරන් එන්නේ වයිකින්ග්ස් කතා මාලාවේ 15 වැනි කොටස.අද කොටස නම් කරලා තියෙන්නේ Hell කියලා.ඒ වගේම කියන්න ඕනේ මේ කොටසට Imdb අගය 9.3 ලැබිලා තියෙනවා.
කලින් කොටස ගැන කතා කලොත් ඔයාලට මතක ඇතිනේ හිතුවෙවත් නැති සිද්දි වගයක් වෙනවා.එතල්රෙඩ් කුමරු ඔහුගේ ඇල්ෆ්‍රඩ් රජුව මරලා සිහසුන ගන්න තැත් කලත් එය අසාර්ථක වෙනවා.ඒ වගේම ඌබේ ඇල්ෆ්‍රඩ් රජුට සටන් කරන්න එහෙමත් කියලා දෙනවා.පේන විදියට බියෝන්ටනම් ඇල්ෆ්‍රඩ් රජු ගැන වැඩි කැමැත්තක් නැහැ වගේ කොහොම වුනත් බියෝන් විතරයි මැග්නස් රැග්නාගේ පුතෙක් කියලා විශ්වාස කරන්නේ.ඉතින් අයිවර් ගැනත් කතා කරන්න දෙයක් නැහැ නේ අයිවර් දකින්නාවත් මැරුවා ඉතින් ඊළගට මොනා වෙයිද? කියන්නම ඕනේ මේ කොටසේ යුද්ධයක් තියෙනවා කියලා මෙච්චර කාලයක් බලන් හිටියනේ යුද්ධයක් යනකන්.ඉතින් බියෝන් ඇල්ෆ්‍රඩ් ට ද්‍රෝහී වෙයිද මැග්නස් එක්ක?අයිවර් ට මොනා වේවිද ඔහු දකින්නාව මැරුවා කියලා කැටගට් වල අය දැනගත්තාම.ඒ වගේම යුද්ධයෙන් කවුරු දිනයිද කියලා බලන්න අද කොටස බලන්නම වෙනවා.
මීලග කොටසෙන් හමුවෙනතුරු ඔබට ජය
සබට තෑන්ක්ස් බ්‍රෝ. දිගටම කරන් යමු. ජය වේවා!
සබට තුති සහෝ! <3
Aththatama sathutui…itha ikmanin preksaka manasa awaboda karagana subtitles laba denawa..vikings arambayema idala mama balapu kenek ..subtitles gaththe baiscop.lk eken…eka subzlk tharam ikman na…vikings season 5 eke idala thamai subzlk eken subtitles gaththe ..wade niyameta karanawa..godaak sathutui .api digatama subzlk ekka innawa..jaya pathami…
බොහෝම ස්‍තූති උපසිරැසට . පුලුවන්‍නම් banshee tv එකටත් සබ් දෙන්‍න සුපිරිමකතාවක් . ජයෙන් ජ්‍ය වේවා,,,,
එලහ්……..👍