
හම්මේ ඔන්න ඉතින් අපි පුන පුනා බලා හිටිය අන්තිම කොටසත් ආවා 🙁 මේ කොටස නම් කරලා තියෙන්නේ Moments of Vision කියලා.මේ කොටසින් මේ සීසන් එකේ 5A අවසන් වෙනවා,ඒ වගේම මෙතෙක් කල් මාත් එක්ක හිටපු මට සහයෝගය දක්වපු සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා.
හොදයි අද කතාව පැත්තට හැරෙමු.අද ගොඩක් හොද චරිත මැරෙනවා.ඒ වගේම ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ මේ කොටසේ ලගතා මැරෙයිද කියලා.ඒ වගේම කවුරු දිනයිද කියලා අයිවර් ද ලගතාද ඒ ගැන දැනගන්නනම් අද කොටස බලන්නම වෙනවා .
ආයේ කොටසකින් හමුවෙනකන් ජය
A sense of doom looms over Kattegat as bloodshed ensues, but as the defeated army flees in the face of the victors, a legendary warrior makes his way home.

පසිදු සාරංග
Comments: 12
Leave a Reply
Search
Login
Updates










Madawa
Hamme thanku macho..
දමිත් ප්‍රියංකර
ela ne bro kohoma hari gema gahuwaa ehenam
thushi
Windows walatath ikmnta danna
Rajitha
Thanks machan…….jayawewa…..!
K.sudassana himi
Good job …hamadama oyala ekka innawa…baiscop aya karapu de karanna epa…theruwan saranai…ඉදිරියට yanna jaya labenna kiyala prarthana karanawa
K.sudassana himi
Mara ikman
K.sudassana himi
Hamadama oya wege thiyaganna…amaru athi..eth thiyaganna …godaak sathutui
K.sudassana himi
Anith kotasa labana badada enawada
පසිදු සාරංග
නැහැ. ආයේ 5B එන දවසක් කියලා නැහැ තාම.
Lahiru Sampath
ela bro tnks 5b walin hamuwemu……
Samith
Superrb..
thank you very much sub ekata….
Mokada danne nae ” Narcoss ” Sub parakku… ekath Patta..
Ranjan kumar
thank u mcn!!!