Vikings (2013) [S05 : E10] Sinhala Subtitle

/

හම්මේ ඔන්න ඉතින් අපි පුන පුනා බලා හිටිය අන්තිම කොටසත් ආවා 🙁 මේ කොටස නම් කරලා තියෙන්නේ Moments of Vision කියලා.මේ කොටසින් මේ සීසන් එකේ 5A අවසන් වෙනවා,ඒ වගේම මෙතෙක් කල් මාත් එක්ක හිටපු මට සහයෝගය දක්වපු සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා.

හොදයි අද කතාව පැත්තට හැරෙමු.අද ගොඩක් හොද චරිත මැරෙනවා.ඒ වගේම ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ මේ කොටසේ ලගතා මැරෙයිද කියලා.ඒ වගේම කවුරු දිනයිද කියලා අයිවර් ද ලගතාද ඒ ගැන දැනගන්නනම් අද කොටස බලන්නම වෙනවා .

ආයේ කොටසකින් හමුවෙනකන් ජය

A sense of doom looms over Kattegat as bloodshed ensues, but as the defeated army flees in the face of the victors, a legendary warrior makes his way home.

8.6
IMDB

Year : 2013

Actors : gustaf skarsgård, katheryn winnick, alexander ludwig, travis fimmel

The world of the Vikings is brought to life through the journey of Ragnar Lothbrok, the first Viking to emerge from Norse legend and onto the pages of history - a man on the edge of myth.

2020-09-15 08:51 pm

Movies

1

Tv Episodes

49

  • Download : 3309
  • File Size : 8.026KB
  • Madawa Unregister User
    Android 5.1Facebook App 75

    Hamme thanku macho..

    2018-01-25 at 11:50 pm
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 63

    ela ne bro kohoma hari gema gahuwaa ehenam

    2018-01-25 at 11:59 pm
  • thushi Unregister User
    Windows Phone 10Edge 13

    Windows walatath ikmnta danna

    2018-01-26 at 12:16 am
  • Rajitha Unregister User
    Windows 7Chrome 64

    Thanks machan…….jayawewa…..!

    2018-01-26 at 6:43 am
  • K.sudassana himi Unregister User
    Android 6Chrome 63

    Good job …hamadama oyala ekka innawa…baiscop aya karapu de karanna epa…theruwan saranai…ඉදිරියට yanna jaya labenna kiyala prarthana karanawa

    2018-01-26 at 8:18 am
  • K.sudassana himi Unregister User
    Android 6Chrome 63

    Mara ikman

    2018-01-26 at 8:19 am
  • K.sudassana himi Unregister User
    Android 6Chrome 63

    Hamadama oya wege thiyaganna…amaru athi..eth thiyaganna …godaak sathutui

    2018-01-26 at 8:20 am
  • K.sudassana himi Unregister User
    Android 6Chrome 63

    Anith kotasa labana badada enawada

    2018-01-26 at 8:22 am
    • පසිදු සාරංග
      Windows 10Chrome 63

      නැහැ. ආයේ 5B එන දවසක් කියලා නැහැ තාම.

      2018-01-26 at 8:41 am
  • Lahiru Sampath User
    Windows 10Chrome 63

    ela bro tnks 5b walin hamuwemu……

    2018-01-26 at 2:15 pm
  • Samith Unregister User
    Windows 7Chrome 63

    Superrb..
    thank you very much sub ekata….
    Mokada danne nae ” Narcoss ” Sub parakku… ekath Patta..

    2018-01-26 at 5:10 pm
  • Ranjan kumar Unregister User
    Windows 8Chrome 57

    thank u mcn!!!

    2018-01-29 at 11:02 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *