Trending

Vikings (2013) [S05 : E19] Sinhala Subtitle

ඔන්න ඉතින් අද මම අරන් එන්නේ වයිකින් කතා මාලාවේ 19 වෙනි කොටස.. අද කොටස නම් කරලා තියෙන්නේ What Happens in the Cave කියලා.ඔයාලට මතක ඇතිනේ ගිය සතියේ කොටසේ ෆ්ලොකි ගුහාවකට යනවා ෆ්ලොකි කියන විදියටනම් ඒක ඇතුලේ දෙවියන් ඉන්නවා කියලා විශ්වාස කරනවා.. ඉතින් අද කොටසේ මාතෘකාව හැදිලා තියෙන්නේ ඒ පිලිබදව ඒ කියන්නේ අද කොටසෙන් ඒ දුපත ගැන ඇත්ත දැනගන්න පුළුවන් වෙයි..ඔයාලා දන්නවා ඇතිනේ 5ස් වෙනි කතා මාලාව කොටස් 20කින් ඉවරයි කියලා..ඔන්න ඉතීම් ඊලග කොටසෙන් මේ කතා සමය අවසන් වෙනවා ඒ කියන්නේ 20 වෙනි කොටසෙන්.

හොදයි අපි කලින් කතාව පැත්තට හැරුනොත්
ගිය සතියේ මතක ඇතිනේ ඌබේ ෆ්‍රෝඩො කියන ඩැනිශ් රජුගෙන් තනි සටකට අභියෝග කරනවා ඉතින් අද කොටසෙන් බලාගන්න පුළුවන් කවුරු දිනයිද කියලා. ඒ වගේම බියෝන් සහ හැරල්ඩ් රජු කැටගට් වලට පහර දෙන්න යාත්‍රා කරන්න පටන් ගත්තා.හැබැයි කුණාටුවක් මැදින් තමයි යන්න ඕනේ ඉතින් එයාලටත් මොනා වෙයිද කියලා දෙයියෝ තමයි දන්නේ.. ඒ වගේම ඇල්ෆ්‍රඩ් රජුත් සනීප වුනා.ඉතින් තව වැඩි විස්තර ඕනේ නැහැ කතාව බලලම මොකෝ වෙන්නේ කියලා දැනගමු…

මීලග කොටසෙන් හමුවනතරු ඔබට ඔඩින් දෙවි පිහිටයි

පසිදු සාරංග
පසිදු සාරංග Translator
1 Movies
49 TV Series
50 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Vikings S05E19 What Happens In The Cave 720p AMZN WEB-DL DDP5 1 H 264-NTb EZTV
E19 1.35G
GET
Vikings S05E19 iNTERNAL 480p x264-mSD EZTV
E19 184M
GET
Vikings S05E19 iNTERNAL 720p WEB H264-AMRAP EZTV
E19 881M
GET
Vikings S05E19 720p HDTV x265-MiNX EZTV
E19 225M
GET
Vikings S05E19 480p x264-mSD EZTV
E19 174M
GET
Vikings S05E19 720p HDTV x264-LucidTV EZTV
E19 1.08G
GET
Vikings S05E19 HDTV x264-LucidTV EZTV
E19 328M
GET
Vikings S05E14 REPACK iNTERNAL 480p x264-mSD EZTV
E14 133M
GET
Vikings S05E00 The Saga of Bjorn WEB x264-PHOENiX EZTV
PACK 369M
GET
Vikings S05E11 REPACK 480p x264-mSD EZTV
E11 164M
GET
Vikings S05E11 REPACK 720p WEB h264-CONVOY EZTV
E11 1.17G
GET
Vikings S05E11 REPACK WEB h264-CONVOY EZTV
E11 461M
GET
Vikings S05E07 Full Moon 720p AMZN WEBRip DDP5 1 x264-NTb EZTV
E7 819M
GET
Vikings S05E05 REPACK 720p HDTV x264-AVS EZTV
E5 1014M
GET
Vikings S05E00 The Saga of Lagertha iNTERNAL 720p WEB h264-BAMBOOZLE EZTV
PACK 696M
GET
Vikings S05E00 A New World HDTV x264-CROOKS EZTV
PACK 256M
GET
Vikings S05E00 A New World 720p HDTV x264-CROOKS EZTV
PACK 870M
GET
Vikings Sub Collection
Discussion (6)
  • naveendra_rox Unregistered
    Android 5.1 Samsung Browser 8.2

    Thanks sub ekata

  • Ranga L. Rupasinghe Unregistered
    Windows 7 Chrome 71

    elama sahoo

  • Sameera Chandrasena New Subtitler
    Windows 10 Chrome 71

    බොහොම ස්තූතියි උපසිරැසියට!

    • Sasindu Unregistered
      Android 7 Chrome 71

      Elama Ela sub ekata saho

  • VinoD Unregistered
    Android 5.1 Opera 36

    එලහ්……..👍

  • Aran Sampath Unregistered
    Android 8.1 UC Browser 12.9

    SUpiri bokka.. okkoma sub tika thibba kisima aulak ne…. thnx brooooo…..

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search