Home TV Shows English TV shows Vikings [S05 : E08] Sinhala Subtitle

Vikings [S05 : E08] Sinhala Subtitle

අද මම ගෙනාවේ 8 වෙනි කොටස ටිකක් පරක්කු වුනාට සමාව ඉල්ලනවා… අද කතාව ගැන කිව්වොත් අද කොටසෙන් බලාගන්න පුළුවන් අපි මෙතක් කල් බලාගෙන හිටපු සිවිල් යුද්දය.ඉතින් කවුරු දිනයිද? අයිවර් මොන වගේ සැලැස්මකට වැඩ කරයිද?ලගතාට මොනවා වෙයිද?කියලා බලන්න අද කොටස බලන්නම වෙනවා. තව කොටස් 2කයි කතාංගය ඉවර වෙන්න 🙁

ඊලග කොටසෙන් හමු වෙනකන් ජය

The battle for Kattegat begins. As the two armies line up to fight, the Great Heathen Army must decide between a final plea for peace or all-out war. Floki faces discord amongst the settlers.

  • Details
  • Trailer
  • Download links

Year : 2013

Rating : 8.6

Genre : Action, Drama, History

Actors : gustaf skarsgård, katheryn winnick, alexander ludwig, travis fimmel

Writer : michael hirst

Director : N/A

Plot : The world of the Vikings is brought to life through the journey of Ragnar Lothbrok, the first Viking to emerge from Norse legend and onto the pages of history - a man on the edge of myth.

 



සිංහල උපසිරැස Download කරගන්න 725 times


Total Subtitles :6 ( Tv Episode : 6 )
Joined Date:2015-Aug-26

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් පසිදු සාරංග කල උපසිරැසි නිර්මාණයකි

මෙම උපසිරැස extract කිරීමේදී ඔබට යම් ගැටළුවක් මතු වේ නම් පමණක් පහතින් ඇති click me කියන button එක click කර න්න ..ඉන් ඔබට මෙම කොටසෙහි මෙම උපසිරැසට අදාළ link එක ලැබේවි ..එය click කර උපසිරැස ලබා ගන්න ..එහිදී ද ඔබට empty(හිස් ) උපසිරැසක් ලැබේ නම් .අප හට දන්වන්න

subzlk web

මේවත් බලන්න

Vikings [S05 : E07] Sinhala Subtitle

ඔන්න යාලුවනේ අද මම ගෙනාවේ වයිකින්ග්ස් කතා මාලාවේ 7 වෙනි කොටස.. ගිය සැරේ මතක ඇතිනේ …

Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න


5 comments

  1. ela thanks a lot

  2. Vihanga sathsara

    Yaluwe the magician season 3 awith neda sub eka denawada…??? Plsss

  3. එල බ්න් ඔහොම යන් torrent එක වැඩ නැහැනෙ බ්න් අයේ දානවඩ??

  4. vimukthi

    Appreciate your work bro. Thank You !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *