Vikings (2013) [S05 : E14] Sinhala Subtitle

December 20, 2018 Expert Subtitler

ඔන්න යාලුවනේ අද මම අරන් එන්නේ වයිකින්ග්ස් කතා මාලාවේ 14 වෙනි කොටස.මේ කොටස නම් කරලා තියෙන්නේ The Lost Moment කියලා.ඒ වගේම මේ කොටසට IMDB අගය 7.8 ලැබිලා තියෙනවා.

අපි කලින් කොටස පොඩ්ඩක් මතක් කලොත් ඔයාලට මතක ඇතිනේ බියෝන් ලගතා ඌබේ ඇල්ෆ්‍රඩ් රජු වෙනුවෙන් සටන් කරන්න එකග වෙනවා.ඒ වගේම හැරල්ඩ් සුදානම් වෙනවා වෙසෙක්ස් වලට පහර දෙන්න ඒ වගේම අයිවර්ට එරෙහිව කුමන්ත්‍රරයක් කරන්න කතා වෙනවා.ඒ වගේම හැවිට්සෙර්ක් අයිවර් එක්ක තරහෙන් ඉන්නේ මග්රත් මරලා තියෙන නිසා.ඒ වගේම ඔහු පිළිගන්නේ නැහැ අයිවර් දෙවියෙක් කියලා.ඉතින් අද කතාවේ මොකක් වෙයිද?අයිවර් කාව බිලි තියයිද?කියලා බලන්න අද කතාව බලන්නම වෙනවා..

මීලග කොටසෙන් හමුවනතුරු ඔබට ජය!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
පසිදු සාරංග
1 Movies
49 TV Series
50 Total
Discussion (1)
  • Sameera Chandrasena New Subtitler
    Windows 10 Chrome 71

    සබට තුති සහෝ!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search