Vikings (2013) [S05 : E11] Sinhala Subtitle

November 29, 2018 Expert Subtitler

ඔන්න යාලුවනේ දන්නෙම නැතුව අවුරුද්දකුත් ගියා. ඇද මම අරන් ආවේ Vikings කතා මාලාවේ 11 වෙනි කොටස The Saga of Bjorn කියලා තමයි කොටස හදුන්වලා තියෙන්නේ. කලින් සීසන් එක ගැන පොඩ්ඩක් කතා කලොත් ඔයාලට මතක ඇතිනේ අයිවර් ලගතාට එරෙහිව සිවිල් යුද්දේ දිනනවා. ඒ වගේම බියෝන් ලගතා කැටගට් වලින් පලා යනවා. ෆ්ලොකි ඔහුවම බිල්ලට දෙන්න හදනවා. ඔන්න ඔහොමයි කලින් සීසන් එකේ A කොටස ඉවර වුනේ.

ඉතින් 11 වෙනි කොටසේ මොකක් වේවිද? අයිවර් ලගතාවයි බියෝන්වයි අල්ලගනිවිද? ෆ්ලොකි ඔහුවම බිල්ලට දී ගනීවිද? ඒ වගේම රෝලෝත් කැටගට් වලට එනවා ඔහුගේ යටි අරමුණ මොකක් වෙයිද? කියලා බලන්න මේ කොටස බලලම ඉමු. ඊලග කොටසෙන් හමුවනතුරු ඔබට ජය!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
● 15 RESULTS
1/10
Vikings S05E11 The Revelation 720p AMZN WEB-DL DDP5 1 H 264-NTb EZTV
S5•E11 808.4M
MAGNET
Vikings S05E11 REPACK 480p x264-mSD EZTV
S5•PK 159.2M
MAGNET
Vikings S05E11 REPACK 720p WEB h264-CONVOY EZTV
S5•PK 1.2G
MAGNET
Vikings S05E11 REPACK WEB h264-CONVOY EZTV
S5•PK 457.4M
MAGNET
Vikings S05E11 720p WEB x265-MiNX EZTV
S5•E11 212.9M
MAGNET
Vikings S05E11 480p x264-mSD EZTV
S5•E11 161.5M
MAGNET
Vikings S05E11 WEB h264-CONVOY EZTV
S5•E11 283M
MAGNET
Vikings S05E11 720p WEB h264-CONVOY EZTV
S5•E11 808.5M
MAGNET
Vikings S05E14 REPACK iNTERNAL 480p x264-mSD EZTV
S5•PK 136.4M
MAGNET
Vikings S05E00 The Saga of Bjorn WEB x264-PHOENiX EZTV
S5•PK 370.9M
MAGNET
Vikings S05E07 Full Moon 720p AMZN WEBRip DDP5 1 x264-NTb EZTV
S5•PK 818.5M
MAGNET
Vikings S05E05 REPACK 720p HDTV x264-AVS EZTV
S5•PK 1018.6M
MAGNET
Vikings S05E00 The Saga of Lagertha iNTERNAL 720p WEB h264-BAMBOOZLE EZTV
S5•PK 697.2M
MAGNET
Vikings S05E00 A New World HDTV x264-CROOKS EZTV
S5•PK 256.7M
MAGNET
Vikings S05E00 A New World 720p HDTV x264-CROOKS EZTV
S5•PK 875.5M
MAGNET
පසිදු සාරංග
1 Movies
49 TV Series
50 Total
Discussion (6)
  • Dulara Lakshitha Unregistered
    Android 5.1 Chrome 69

    Thanks machan sub ekata

  • Shan Niluksha Unregistered
    Android 5.1 Chrome 69

    Niyamai saho

  • Mihira Madushanka Moderator
    Android 6 Chrome 70

    සබ් එකට ස්තුතියි …ඔබට ජය…

  • Ashan Kolongahawatte Unregistered
    Windows 10 Chrome 70

    jayawewa! sub ekata thankz!

  • Madawa Mihiranga Unregistered
    Windows 7 Chrome 70

    තැන්ක්ස් මචං

  • VinoD Unregistered
    Android 5.1 Opera 36

    එලහ්……..👍

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search