Watchmen (2019) [S01 : E03] Sinhala Subtitle

කිව්වා වගේම තුන්වෙනි එපියත් අරගෙන ආවා.වැඩි කතා ඕන නැ.ගිය කතාව ගැන පොඩ්ඩ්ක් මතක් කරගමු.දැක්කනෙ වයසක් මනුස්සයා කියනවා ඔහු තමයි ජඩ් ව මැරුවේ කියලා.ඔහු කියනවා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා කියලත්…වයසක මනුස්සයා ඇන්ජෙලාගෙ සීයා කියලත් යාලුවන්ට බලගන්න පුලුවන් වෙන්න ඇතිනෙ. නමුත් ඔහුව අත්අඩංගුවට ගන්න නම් ඇන්ජෙලාට බැරිවෙනවා. ඒ වගේම පොලීසිය ගිහින් කැවල්රියේ අය කවුද නැති අය කවුද කියලා නොබලම පහර දීලා මිනිස්සුන්ව අල්ලන් එනවා..වයසක මනුස්සයා කිව්වා වගේම ජඩ්ගෙ අල්මාරියේ තිබිලා දෙයක් ඇන්ජෙලාට හම්බෙනවා.. තුන්වෙනි එපිය දිහාට පොඩ්ඩක් හරෙමු.මේ කතාවෙදි නම් අලුත් අමුත්තෙක් කතාවට එකතු වෙනවා. අමුත්තෙක් කිව්වට ඇත්තටම කිව්වොත් අමුත්තියක්..මේ අමුත්තිය එච්චර ලේසි පහසු කෙනෙක් නම් නෙමෙයි.ඉතින් එහෙනම් කවුද ඒ අමුත්තියත් කියලා බලන්නකො.,තවමත් ජඩ්ගෙ මිනීමරුවා එළිවෙලා නැ..මේ එපියෙදිවත් ඒ කවුද කියලා එළිවෙයිද..අපි බලමු…එහෙනම් යාලුවනෙ ඊළඟ එපියෙන් හම්බවෙමු…හැමෝටම සුබ දවසක්!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
හිරාන් වර්ණසූරිය
0 Movies
21 TV Series
21 Total
Discussion (16)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    හම්මෝ බං සබ් ටික දීගෙන දීගෙන යනවනෙ 😳😳😳.. එල එල බ්‍රෝ ඇවිල්ලා තියන ඉතුරු ටිකටත් මේ වේගෙන්ම සබ් දෙමු ඒ වගේම tv series එක අවසානයක් වෙනකන්ම අතරමඟ නවත්තන්නෙ නැතුව සබ් දෙමු 😊👍.. බොහොම ස්තුතියි සබ් එකට 👊👊👊..
    ජය වේවා.!

    • හිරාන් වර්ණසූරිය Senior Subtitler
      Windows 10 Chrome 79

      ස්තූතියි සහෝ

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 79

    sub ekata thanks saho

    • හිරාන් වර්ණසූරිය Senior Subtitler
      Windows 10 Chrome 79

      ස්තූතියි සහෝ

  • SACHINTHA Unregistered
    Android 9 UC Browser 12.14

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    • හිරාන් වර්ණසූරිය Senior Subtitler
      Windows 10 Chrome 79

      ස්තූතියි sahoo

  • Rajitha Unregistered
    Android 9 Chrome 78

    Thanks jayawewa……!

    • හිරාන් වර්ණසූරිය Senior Subtitler
      Windows 10 Chrome 79

      ස්තූතියි සහෝ

  • Lakshan Unregistered
    Android 8.1 Chrome 69

    සුපිරි වැඩක් සහෝ……ඊලග එකටත් අදම දෙනවදෝ..??

    • හිරාන් වර්ණසූරිය Senior Subtitler
      Windows 10 Chrome 79

      ස්තූතියි සහෝ, දෙනවා

    • Lakshan Unregistered
      Android 8.1 Chrome 69

      තෑන්ක්ස් සහෝ…ඒක සුපිරිම කතාවක්…..හදිස්සියි බලනකන්……..jaya wewaa..!!

    • සචී Unregistered
      Android 8.1 Chrome 78

      Thank you for the subtitles

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    පට්ට වැඩක්…

  • Shelby User
    Windows 10 Chrome 76

    Thanks Machan <3

  • තරිදු සාගර User
    Windows 10 Chrome 90

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search