Watchmen (2019) [S01 : E05] Sinhala Subtitle

කොහොමද හැමෝටම, මුලින්ම ලැබුවා වූ 2020 අලුත් අවුරුද්ද හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා.ඔන්න එහෙනම් ඔයාලා බලාගෙන හිටපු පස්වෙනි කතාංගය වගේම මේ අවුරුද්දෙ මගේ පළවෙනි උපසිරැසිය අරගෙන ආවා…මේ ටිකේ ටිකක් වැඩ වැඩි නිසා උපසිරැසිය පොඩ්ඩක් පරක්කු වෙනවා.
ඒ ගැන සමාවෙන්න ඕනෙ.කොහොම නමුත් කතා මාලාවම ඔයාලට මම අරගෙන එනවා. හොඳයි එහෙනම් ගිය එපිය ගැන පොඩ්ඩක් මුලින්ම මතක් කරන්නම්. ඇන්ජෙලා වේඩ්ව එහෙම නැත්තන් ලුකින් ග්ලාස්ව හම්බෙන්න ගිහින් ඇන්ජෙලාගේ සීයා පාවිච්චි කරපු පෙති ටික දෙනවා ඒ මොනවද කියලා හොයලා කියන්න කියලා. ඒ වගේම
ඒඩ්‍රියන් වයිඩ් කොහොමහරි උත්සහ කරන්නෙ තමන් හිරවෙලා ඉන්න මානෙන් එළියට පැනගන්න.ඔහු ඒකට
ක්‍රමයකුත් හොයාගත්තා මතක ඇති යාලුවන්ට. ලේඩි ට්‍රියු හම්බෙන්න ඇන්ජෙලායි ඒජන්ට් බ්ලේක් දෙන්නා ගියා
මතක ඇතිනෙ. එතනම තමා ඇන්ජෙලාගෙ සීයා ඉන්නෙත්. ඒ දෙන්නා යම්කිසි වැඩකට ලෑස්ති වෙනවා. ඔය අතරෙ ඒජන්ට් බ්ලේක් දිගටම ඇන්ජෙලාව සැක කරන එක නම් නවත්තලා තියන පාටක් පෙන්න නෑ
හොඳයි එහෙනම් මේ කතාව ගැන පොඩි දෙයක් කියන්නම්. අද බලාගන්න පුලුවන් ඇත්තටම මිනිස්සුන්ට හොඳ මූන පෙන්නන් හිටියට සෙනෙටර් කීන් කියන්නෙ කවුද කියලා. ඒ වගේම ඇන්ජෙලාටත් යම් කිසි අනපේක්ෂිත සිද්දියකට මූන දෙන්න වෙනවා. අද කතාවෙ නම් ලුකින් ග්ලාස් එහෙමත් නැත්තන් වේඩ්ව පෙන්නනවා වැඩි. ඔහු යම්කිසි දෙයක් අද හොයගන්නවා. මම ඒ මොකද්ද කියලා කියන්නෙ නෑ.එහෙනම් කතාව බලලම ඉන්නකො. ඊළඟ එපියෙන් හම්බවෙමු….හැමෝටම ජයවේවා!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
හිරාන් වර්ණසූරිය
0 Movies
21 TV Series
21 Total
Discussion (8)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. දිගටම සබ් දෙන්න මේකට බ්‍රෝ අතරමඟ නවත්තන්න නම් එපා ඈ 😞👊👊..
    ජය වේවා.!

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ

  • madawa mihiranga Unregistered
    Windows 7 Chrome 79

    thanks saho

  • SIthum Sankalpa Unregistered
    Windows 7 Chrome 79

    digatama denna thawa kotas 4i <3 thanks

  • Kavindu Dilanka Unregistered
    Windows 7 Chrome 79

    thanks for sub

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  • denis User
    Android 8 Chrome 79

    Thanks bro sub ekata.
    Thawa epi 4i thiyenne e tikath ikmanata demu kollo

  • Shelby User
    Windows 10 Chrome 76

    Thanks Machan <3

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search