ගණන්කාරයා
(A Solar Calculator, a Game Ball, and a Cheerleader’s Bosom)
කතාමාලාවෙ 5ස්වෙනි දිගහැරුමත් එක්ක එකතු උන ඔයාලව සාදරෙන් පිලිගන්නව. අද කතාවෙ ගෙතෙන්නෙ Sheldon කොහොමද රගර් ටීම් එක දිනවල, පාසැලේ වීරය වෙන්නෙ කියල. මහ ලොකු හයිය ඇගක් නැතත් පුංචි Sheldon කියන්නෙ බුද්ධිමට්ටමෙන් ගොඩක් ඉහල කෙනෙක්. ඒ නිසා එයා පටන් ගන්නව ගණිතය මගින් තාත්තගෙ රගර් ටීම් එක දිනවන්න උදව් කරන්න. හැබැයි ඉතිං තාත්ත කොයිවෙලෙත් ශෙල්ඩන් ගාවම ඉන්නවට ජෝජි නම් කැමති වෙන්නෙ නෑ. Sheldonගෙ ජනප්‍රියත්වය වැඩි වෙද්දි Sheldonට මොන මොන දේවල් වෙයිද කියල අද කතාව බලලම දැන ගන්නකො. ජය වේවා!!!
thnq sub ekata saho….
thankss machan sub ekata
නියමයි….සබ් එකට තැන්ක්ස්…
ituru tika ndda broo
Thanks👌Anith eposoid tikath danna
Thanx macho …….. anith tikath dapan ikmanatama …
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
ela
ithiri tikath oni machan,,.
උපසිරැසි ලබා දීමට පමා වීම පිලිබද සමාවෙන්න ඕනෙ හැමොටම.මේ ටිකේ වැඩ ගනනාවක එරිල ඉන්නෙ🤣 .පුලුවන් ඉක්මනට ඉතිරි sub දෙන්න බලන්නම්.but ටික දවසක් යයි.සති 2කකින්වත් ඉක්මනට වැඩේ පටන් ගන්නම්.
Ela.. puluwan ikmanata anith ewatath denna. Great story.
Ado umba mara dial ekkne ela ela niyameta krhn
thamath na ne
Ituru ewaye sub tikat dipnko bn
meka nam patta ituru tikath dahan ikmanata
ithuru tike subtitle tikath dennakoooooooooooo
Sub eka niyamaaaaii