MacGyver [S01 : E06] Sinhala Subtitle
ආයුබෝවන් කියනවා හැමදෙනාටම,ඔන්න හයවෙනි එපියත් අරන් ආවා.මෙකෙ නම් තියෙන්නේ තනිකරම බොම්බ නිෂ්ක්‍රිය කරන කතාවක්.පරණ මැගයිවර් බලලා තියෙන කට්ටිය දන්නවනේ මිනිහගේ පරම හතුරා ගැන,මර්ඩොක් ගැන.මිනිහත් මේ සිරීස් එකට පාත් වෙන්න වගේ හදන්නේ.මොකද මාත් මේ ගැන හරියට දන්නෑ මගෙ ලගත් තාම ෆුල් සීරිස් එකම නැති නිසා.කොහොමවුනත් සිකුරාදා වෙන්න ඉස්සෙල්ලා හත හම්බවෙයි.මෙකත් ඉරිදාට කලින් දෙන්න තිබුනා මගේ බෙල්ලේ අමාරුවක් ආවේ නැත්තම්.මොකද මේ එපියේ පොඩි ලයින් ගානක් තිබුනේ.
එහෙනම් ජයවේවා!ගිහින් එන්නම්!ආ කැමතිද රීචඩ් ඩීන් ඇන්ඩර්සන් මහත්මයා අලුත් මැගයිවර් ගැන හිතන්නේ කොහොමද කියලා දැනගන්න,එහෙනම් මෙතනට ක්ලික් එකක් දාන්න.හැබැයි හොඳ දෙයක් නෙවෙයි කියන්නේ.මං නම් ඒ මහත්මයා කියන කතාවට එකඟයි.අහලා බලන්නකො එකත් එහෙනම්
ඇඩ්මින්ලාට ඔනේ වෙලාවට සබ් පලකරාට මට ඔන ඔන වෙලාවට සබ් කරන්න වේලාව හොයාගන්න බෑ.මං වාර ගානක් ඇඩ්මින්ලාට සබ් එක දාන්න කියලා මතක් කරා.
මේ සතිය ඇතුලතවත් එපිය පලනොවුනොත් මැගයිවර් නවතිවි.අටවෙනි එපියත් මට ඊමේල් කරන අයට මං එවන්නම්.එච්චරයි.
බොහොම ස්තූතියි සහෝ
මැගයිවර් original version එකේ sub එක කරන්නකො bro .